Kiri Wadunu Goyama Karaoke Without Voice කිරි වැදුණු ගොයම කැරෝකේ











############################# Video Source: www.youtube.com/watch?v=PYmvKRg0_54

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Upali Kannangara • 🌟★彡𝓤𝓹𝓪𝓵𝓲 𝓚𝓪𝓷𝓷𝓪𝓷𝓰𝓪𝓻𝓪 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟 • Gele Ran Mala Da Karaoke / ගෙලේ රන් මාල දා කැරෝකේ •    • Gele Ran Mala Karaoke (Without Voice)...   • Karakara Badinnata Karaoke / කරකාරෙ බඳින්නට කැරෝකේ •    • Karakara Badinnata Karaoke (Without V...   • ඔබ කොහේ සිටියත් කමක් නැත..... • ඔබ කොයි මොහොතේ සිටියත්..... • දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු. • ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු. • ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න. • හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු. • යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊 • තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න. • 👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම • ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 ) • 🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 : • 👉 https://chat.whatsapp.com/LEC2LfyYrox... • 🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 : • 👉   / honeybirdskaoke   • 🟣𝓔𝓶𝓪𝓲𝓵 : • 👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 • අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් • කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට • ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike • කිරීමෙන් වළකින්න. • ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ • කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා • ඔය නියර දිගේ පෙලට වරෙල්ලා • හැම දෙවියෝ සිහි කරපල්ලා • රන් දෑකැති අත‍ට ගනිල්ලා • මෙදා කුඹුර සරුයි නගේ • අටුකොටු ටික පිරෙයි මලේ • නෙලුම් කවිය දැන් කියපල්ලා • මෙදා කුඹුර සරුයි නගේ • අටුකොටු ටික පිරෙයි මලේ • නෙලුම් කවිය දැන් කියපල්ලා • කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා • ඔය නියර දිගේ පෙලට වරෙල්ලා • හැම දෙවියෝ සිහි කරපල්ලා • රන් දෑකැති අත‍ට ගනිල්ලා • හැම දෙවියෝ සිහි කරගෙන • කරල් අහුරු පීරාගෙන • රන් දෑකැති අත‍ට ගනිල්ලා • හැම දෙවියෝ සිහි කරගෙන • කරල් අහුරු පීරාගෙන • රන් දෑකැති අත‍ට ගනිල්ලා • ගිරව් ගියේ නෑ • හඳ හාවෝ ගියේ නෑ • බොල් අහුරක් නෑ • කට වහක් වැදී නෑ • ගං වතුරක් නෑ • සැඩ සුළඟක් හෙම නෑ • කිසි සැකයක් නෑ • මෙදා අගහිඟයක් නෑ • කව්ද කව්ද රන්මලියේ • මඩ ගෑවේ උඹේ නෙරියේ • විහිළු තහළු හෙට තියපල්ලා • කව්ද කව්ද රන්මලියේ • මඩ ගෑවේ උඹේ නෙරියේ • විහිළු තහළු හෙට තියපල්ලා • කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා • ඔය නියර දිගේ පෙලට වරෙල්ලා • හැම දෙවියෝ සිහි කරපල්ලා • රන් දෑකැති අත‍ට ගනිල්ලා • මෙදා කුඹුර සරුයි නගේ • අටුකොටු ටික පිරෙයි මලේ • නෙලුම් කවිය දැන් කියපල්ලා • මෙදා කුඹුර සරුයි නගේ • අටුකොටු ටික පිරෙයි මලේ • නෙලුම් කවිය දැන් කියපල්ලා • කට ඇදවෙන්නේ • ඇස් නැටවෙන්නේ • පද පැටලෙන්නේ • ඉතිං මොකද කරන්නේ • පුංචි නිළමෙලා • යසෝ මැණිකෙලා • කෙතට ගොඩවෙලා • වැඩේ මඩ කලා • කළු මැණිකා බැඳි කොන්ඩේ • ඇයි කොල්ලෝ උඹ ඇද්දේ • ඒ කෙල්ලගෙ ඇස් රතුවෙනවා • කළු මැණිකා බැඳි කොන්ඩේ • ඇයි කොල්ලෝ උඹ ඇද්දේ • ඒ කෙල්ලගෙ ඇස් රතුවෙනවා • කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා • ඔය නියර දිගේ පෙලට වරෙල්ලා • හැම දෙවියෝ සිහි කරපල්ලා • රන් දෑකැති අත‍ට ගනිල්ලා • මෙදා කුඹුර සරුයි නගේ • අටුකොටු ටික පිරෙයි මලේ • නෙලුම් කවිය දැන් කියපල්ලා • මෙදා කුඹුර සරුයි නගේ • අටුකොටු ටික පිරෙයි මලේ • නෙලුම් කවිය දැන් කියපල්ලා • මෙදා කුඹුර සරුයි නගේ • අටුකොටු ටික පිරෙයි මලේ • නෙලුම් කවිය දැන් කියපල්ලා • මෙදා කුඹුර සරුයි නගේ • අටුකොටු ටික පිරෙයි මලේ • නෙලුම් කවිය.... • දැන් කියපල්ලා

#############################









Content Report
Youtor.org / Youtor.org Torrents YT video Downloader © 2024

created by www.mixer.tube