සදහම් සාකච්චා 20230916











############################# Video Source: www.youtube.com/watch?v=VbR-sx1Pf0c

තථාගත බුදුපියාණන් වහන්සේ විසින් අධිගත කරගත් පෙර නොඇසූ විරූ දහම් ඇතුළත් වන මුල් බුදු සමය හෙවත් 'ශ්‍රී මුඛ අභිධම්ම දේශනා' සහිත සූත්‍ර පිටකයේ සුබාසිත විග්‍රහය ,... • 16/09/2023 • 0:00 ආරම්භය. • 1:00 යේ ච සීලේන සම්පන්නා පඤ්ඤායූපසමේරතා ,....... • නිබ්බාණයට අභිරතියෙන් ඇලෙන ආර්ය්‍යයන් වහන්සේලා,.... • 8:18 අකිඤ්චනං අනාදානං, එතං දීපං අනාපරං; නිබ්බානමීති නං බ්‍රූමි, ජරාමච්චුපරික්ඛයං ,...... • නිබ්බාණය නම් වූ දීපය සොයා යමු,.... • 16:21 බුද්ධ වචනයක් නොවූ 'ද්වේශය' සහ තථාගතයන් වහන්සේ දේශනා කළ 'දෝසය'. • 26:47 චිත්ත ධම්මතාවයක් වන 'සඤ්ඤාව' හඳුනා ගන්න. • 34:03 රහතන්වහන්සේ පඤ්ච ස්කන්ධයකින් පැනවිය නොහැකි බව තථාගත දේශනාවේ පැහැදිලි ලෙස සඳහන් වේ. • 35:47 අසඤ්ඤ තලය යනු රූපී බ්‍රහ්ම ලෝකයන් අභිබවා ගිය එහෙත් අරූපී බ්‍රහ්ම ලෝකයන්ට පෙර අවස්ථාවකි. • 45:47 චක්ඛුං නිච්චං වා අනිච්චං වා”ති? • තථාගතයන් වහන්සේ සෝතාපන්න භික්ෂූන් අමතා නිතර නිතර මෙසේ ඇසූ සේක. • 49:26 යො තණ්හමුදච්ඡිදා අසෙසං, සරිතං සීඝසරං විසොසයිත්වා ,... • සෝතාපන්න ඵලයෙන් පසු සිඳ දැමිය යුතු පඤ්ච උපාදානස්කන්ද ගංගාව. • 56:50 'ජාති' තවදුරටත් 'සංජාති' වී පුනබ්බවය දක්වා වැඩිදියුණු වන්නේ කෙසේද? • 1:03:42 එතෙන සච්චෙන සුවත්ථි හොතු • සෝතාපන්න ඵලයෙන් අත්වන සුවපත් වීම. • 1:15:27 'අත්තංගමය' යනු 'නිරෝධයයි'. • 1:19:38 අල්ප ආශ්වාදයක් ඇතත් එය බහු දුක්ඛ සහගත බව ඔබ දන්නවාද? • 1:47:33 'චිත්තය' සහ 'විඤ්ඤාණය' දෙකක්ද? • 1:52:10 'නවලෝකෝතර ශ්‍රී සද්ධර්මය' යන්න හඳුනාගනිමු. • 1:58:01 ජීවිතය තුළ සංකල්පනා වලින් තොරව සිටින එකම අවස්ථාව වන්නේ ආජානීය ක්ධායත ස්වභාවයයි. එනම් සතර සතිපට්ඨානයයි. එය බුද්ධ භූමිය යැයි සඳහන් වේ. • උතුම් සබ්‍රහමචාරී උතුමන්ගේ උපදේසය දෙපා නැමද පිළිගනිමු.

#############################









Content Report
Youtor.org / Youtor.org Torrents YT video Downloader © 2024

created by www.mixer.tube