Ran Tharu Kata රන්තරු කැට Official Music Video By Devon Creation











############################# Video Source: www.youtube.com/watch?v=_q0sBTTt5ls

The official music video of Ran Tharu Kata | රන්තරු කැට by Kasun Tharaka Damithu Dewwin. • 🟡Written Melody ‪- Kasun Tharaka • 🟡Edit, Colour thumbnail - ‪Damithu Dewwin ‪@musicrider_official‬ • 🟡Performed by - @sunoai • 🟡Production - Vox Studios( Damithu Dewwin ) • • 🔰Song Lyrics: • රන් තරුකැට පායා ඇති • නිල් ආකාසේ • අටවක සඳ වලකුළක • සැඟව ගියාවේ • අඩ අඳුරට පෙම් බැඳි සඳ මා තනි යහනේ. • රන් තරුකැට පායා ඇති • නිල් ආකාසේ • අටවක සඳ වලකුළක • සැඟව ගියාවේ • අඩ අඳුරට පෙම් බැඳි සඳ මා තනි යහනේ. • නුඹේ සුවඳ හද පාරයි • නුඹේ පහස සිතට දුරයි • ළෙංගතු හද උරුම නොවෙයි • පාළු රැයේ සුසුම් නැගෙන්නා • නුඹේ සුවඳ හද පාරයි • නුඹේ පහස සිතට දුරයි • ළෙංගතු හද උරුම නොවෙයි • පාළු රැයේ සුසුම් නැගෙන්නා • නුඹ දුටුවේ එකම වරයි • හුරු පුරුද්ද හදට දැනෙයි • පෙර සසරේදීද සිතෙයි • ආදරයේ පැතුම් පිරෙන්නා • ආදරයේ පැතුම් පිරෙන්නා • රන් තරුකැට පායා ඇති • නිල් ආකාසේ අටවක සඳ වලකුළක • සැඟව ගියාවේ • අඩ අඳුරට පෙම් බැඳි සඳ මා තනි යහනේ. • • Enjoy and stay connected with us! • #sinhalasongs #SinhalaSindu #SinhalaVideoSongs #NewSong2024 #musicrider • #ai #sunoai #thaththa • ©Vox Music Studios 2024

#############################









Content Report
Youtor.org / Youtor.org Torrents YT video Downloader © 2024

created by www.mixer.tube