Jtsp Boy Dagakaari දගකාරී Lyrics











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=-c6pN5b6Vuc

Make Your Day With Vibes • .......... • Follow Us On Spotify 👇👇👇👇 • https://shorturl.at/iqHX1 • Follow Us On Instagram 👇👇👇👇 • https://shorturl.at/ksNOT • Follow Us On Tik Tok 👇👇👇 • https://shorturl.at/gnGHX • ----------- • DISCLAIMER • I do not own any of this, if you want to remove a track or have other issues please contact us • All the credits go to it's rightful owner • ........... • Get 3GB free data (Valid only for Dialog Users) - https://shorturl.at/av014 • ........... • Best Spotify Playlist - https://shorturl.at/rADGU • ........... • #Vibes #VibesLyrics • ........... • 🎧 Jtsp Boy - Dagakaari (දගකාරී) (Lyrics) • ♪ Artist: Jtsp Boy • ♪ Music: Jtsp Beatz • ♪ Lyrics: Jtsp Boy • ♪ Mix Mastered: Jtsp Beatz • Dial Now … For Download Dagakaari song as your RingIn Tone .. • ☎ Hutch - 369318347 • ☎ Mobitel - 74797889 • ☎ Dialog - Soon • ☎ Airtel - 8880128791 • • Follow for all Jtsp's updates • Spotify: https://spoti.fi/3qDLVLq • Apple Music: https://apple.co/3pbVjJf • Facebook: https://bit.ly/FbJtspBoy • instagram : https://bit.ly/jtspboyIG • ........ • 🎤 Song Lyrics • දගකාරී පෙම තවරන්න • රෑ යාමේ තනිවෙන්න • ආසයි මා කාටත් හොරා.. • මා ගාවින් තව වෑහෙන්න • ලග දැවටී සිපගන්න • පෙම් හාදු දෙකපුල් තෙමා • රෝස කැලෙන් පාවෙලා • ආවාදෝ මේ අංගනා... • ඉදි නුබ ලග දැවටිලා • ලස්සන නුඹේ දෙනුවන් දැක • හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී • එක බැල්මෙන් සදේ මා හද නවතාවී • අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා... • හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී • එක බැල්මෙන් සදේ මා හද නවතාවී • අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා... • කෙල්ලේ නුඹයි මගේ දගකාරී • මං කැන්දන් යන්නම් හදපානේ මනමාලි • මේ හදේ ප්‍රේම ගින්නනම් නොනිමේවි • අස්සෙන් නෙමේ නෙතු අගින් ප්‍රේම ඉගි දේවි • ඔය රුවට ඇන්දම හැඩයි සාරී • දෙව්ලියන් පවා පරදයි ඔය හැඩනාරි • තාරුකා වගේ නෙතුවල දිස්නේ • ඔය දඩබ්බර හිනාවයි කරේ මාව පිස්සෙක් • ඉන්න බෑද මගේ ලගින් හැමතිස්සේ • ඔය ලස්සන දැක හද ගැස්සේ • ලස්සන නුඹේ දෙනුවන් දැක හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී • එක බැල්මෙන් සදේ මා හද නවතාවී • අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා... • ගැස්සීලා යාවී මාගේ දගකාරී • එක බැල්මෙන් සදේ මා හද නවතාවී • අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...

#############################









New on site
Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org