Paramitha Bala Pujitha Pujitha WD Amaradeva amp Nanda Malini
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=-eZMKJPrNhM
Click #DinuraCreations for the best Sinhala songs. Paramitha Bala Pujitha Pujitha Lyrics; නමෝතස්ස භගවතෝ අරහථෝ සම්මා සම්බුද්ධස්ස../// • පාරමිතා බල පූරිත පූජිත • බුද්ධ දිවාකරයාණෝ • වෙසක් පොහෝ දින දිනූ සේක ලොව • වෙසක් පොහෝ දින දිනූ සේක ලොව • බුද්ධ දිවාකරයාණෝ • ආ. ආ ආ ආ ආ.. • පාරමිතා බල පූරිත පූජිත • බුද්ධ දිවාකරයාණෝ • වෙසක් පොහෝ දින දිනූ සේක ලොව • බුද්ධ දිවාකරයාණෝ • සැනසෙමු පුද දී මුනි සිරිපාදේ • පිහිනමු පිහිනමු බුදුගුණ මූදේ • පාරමිතා බල පූරිත පූජිත • බුද්ධ දිවාකරයාණෝ • වෙසක් පොහෝ දින දිනූ සේක ලොව • බුද්ධ දිවාකරයාණෝ • සනසා මුළු ලොව නිවන් ලබාදී • පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධි ...// • සණරාමර ගුරු ලෝක ශිවංඛර • බුද්ධ දිවාකරයාණෝ • සණරාමර ගුරු ලෝක ශිවංඛර • බුද්ධ දිවාකරයාණෝ • • මාර පරාජය කළ මුනිඳුන්ගේ • මාර පරාජය කළ මුනිඳුන්ගේ • කරුණා සීතල මෙත් දහරා • ගලා බසී තුන් ලෝ තලයේ දුක් ගිමන් නිවා අම සෙත සාදා • බුදුරැස් කැටි වී නැඟි ආලෝකේ • පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ • බුදුරැස් කැටි වී නැඟි ආලෝකේ • පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ • පාරමිතා බල පූරිත පූජිත • බුද්ධ දිවාකරයාණෝ • වෙසක් පොහෝ දින දිනූ සේක ලොව • බුද්ධ දිවාකරයාණෝ • Rewind ► 0:00 • Lyricist : Chandraratne Manawasinghe • Artists : WD Amaradeva, Nanda Malini • #WDAmaradeva #NandaMalini
#############################
