Surangi teacher With Punchi Pancho Program e thaksalawa Art











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=17D1sLhHwIU

🙏🙏 Welcome To Surangi Teacher With Punchi Pancho Programe ( පුංචි පැංචෝ පෙර පාසල Pera Pasal Weda ) 🙏🙏 • ආයුබෝවන් 🙏🙏 ඔබ සැම සාදරයෙන් පිලිගනිමි • අලුත්ම වීඩියෝ දිනපතා බැලීමට Surangi Teacher චැනල් එක subscribe කර දකුණු පැත්තේ ඇති බෙල් එක ඔබන්න • ආදරණිය දෙමාපියනි දූ දරුවනි .. Surangi Teacher Youtube Channel එක මගින් මා බලාපොරොත්තු වෙන්නේ පළමු ශ්‍රේණිය පස්රුල් පොතේ සිට ඩබල් රුල් හා තනිරුල් පොත් මත ක්‍රමවත්ව අක්ෂර ලිවීමේ ක්‍රමවේදයන්ගෙන් අරබා • සියලුම ප්‍රාථමික ශ්‍රේණි වල මව්බස,ගණිතය,පරිසරය,දෙමල,ඉංග්‍රීසි යන ප්‍රාථමික අධ්‍යාපන විෂය මාලාවන් හා ඉංග්‍රීසි ව්‍යාකරණ හා කථනය යන විෂය කරුණු පිරුණු අධ්‍යාපනික උපකාරක තෝතැන්නක් බිහිකිරිමටයි. • තවද විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා සරල මතක තබා ගැනීමේ ක්‍රමවේද ඇතුලත් පාඩම් මාලාවන් ඇතුළු දුර්වල දරුවෙකු විෂය දැනුමින් පෝෂණය කිරීමට අවශ්‍ය අධ්‍යාපනික හා පාරිසරික වටපිටාව සලසා ගන්න අයුරු වීඩියෝ පාඩම් මගින් දෙමාපිය ඔබ සැම සරලව දැනුවත් කිරීම ඇතුළු සුවිශේෂී සේවා රැසක් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි . • පෙර පාසල් දරුවන් සදහා Punchi Panchi With Surangi Teacher වැඩසටහනට නොමිලේ ඔබට සහබාගි විය හැක • මේ සදහා මා හට ඔබ සියලු දෙනාගේ අදහස් යෝජනා සියල්ල ඉමහත් පිටුවහලක් කොට සලකමි. එබැවින් මෙම සමාජ සත්කාරය සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්ය හා ඔබ සියලු දෙනාගේ සහයෝගය • ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකාවාසි මෙන්ම ජාත්‍යන්තර දරුවන්ට පවා මෙම විෂය කරුණු නුවණැස පහද ගැනීමට ඉවහල් වේවායි මාගේ පරම පැතුමයි ... ඔබ සැමට තෙරුවන් සරණයි !!! • • 👇👇😁 My Youtube Channel Facebook 😁👇👇 • ======================================== • 👉 Punchi Pancho Surangi Teacher Youtube Channel -    / @punchipancho   • 👉 Cook With Surangi Youtube Channel -    / @cook_with_surangi   • 👉 Surangi Vlogs -    / @abcdefg-ee8oe   • 👉 Cook With Surangi Facebook Page -   / cookwithsurangi   • 👉 Surangi Teacher Facebook Page -   / surangiteacher   • 👉 Punchi Pancho Facebook Gruop -   / punchipancho   • 👉 My personal Facebook -   / surangiteacherr   • 👉 My Website - https://www.surangiteacher.com/ • • 👇👇😁 Videos That Matter To You 😁👇👇 • ===================================== • 👉 Punchi Pancho Start Lesson -    • Punchi pancho  With Surangi Teacher   • 👉 Punchi Pancho Daham Pasala Start Lesson -    • දහම් පාසල Ethaksalawa Buddhism Lesson...   • 👉 Punchi Panchi Surangi Teacher PreSchool Brain development Start Video -    • Punchi Panchi Brain Development Activ...   • 👉 Montessori Activities Sinhala -    • English Lesson Punchi Pancho Pre Scho...   • 👉 Nursery Online Class Sinhala Pera Pasal Nirmana -    • Punchi Pancho PreSchool Surangi Teach...   • #punchipancho • #surangiteacher • #sinhala

#############################









New on site
Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org