Jackson Anthony amp Kumari Munasinghe New Song quotMage DaruwanequotMusic by Darshana Wickramatunga
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=2p9CsEDqZ54
Mage Daruwane... • සක්විති සැපත් කුමටද තවත් • දුන් මේ සතුට ඇති දෙවියනේ • කොයිතරම් මහරුද දරු සෙනේ • සම මස පලා ලේ නහර විනිවිද • ඇටමිදුළු තෙක් පැතිරුනේ • පිය සෙනෙහසයි මගෙ දරුවනේ • මව්ම සෙනෙහසයි ගෙ දරුවනේ • එදා ළඟ හුරතල් වුණේ • මෙදා මට සම වී පෙනේ • මේතරම් ඉක්මණට කොහොමද • අපේ තරමට ලොකු වුණේ • කියනවද කොලු පැටවුණේ • මට කියනවද මගෙ දරුවනේ • මං එදා තැවරුව මුවේ • කිරි සුවඳ මට දැනෙනව දුවේ • දු පුතුන් අද එක මණ්ඩපේ • අතිනත ගනී ප්‍රේමෙන් බැඳී • නව දූවරුන් සහ පුතනුවන් • හෙට අපේ වී අප ළඟ හිදී • මේ මහරු අසිරිය බලා ගන්නට • ඇස් දහක් තිබුණත් මදී • අප සොම්නසින් තැබු පින් බෙලෙන් • දිවි ගමන යනු ඇත නොවැරදී • Concept - Sudath Anthony • Artists - Jackson Anthony Kumari Munasinghe • Lyrics - Bandara Eheliyagoda • Music - Dharshana Wickramathunga • Audio Tracks Recorded Mixed Mastered by Sandaru Gamage @ SAGE recording studioZ • Orchestra: • All Key Bord Tracks Programmed by Sugath Hettiarachchi • All Guitars by : Mahendra Pasquel • Violin : Rukshan Gunawardhana • Jackson Anthony Kumari Munasinghe New Song Mage Daruwane... (Music by Darshana Wickramatunga) • Like Darshana Wickramatunga on Facebook • / darshanawickramatunga2 • Subscribe to Darshana Wickramatunga on Youtube • / darshanawickramatung • Follow Darshana Wickramatunga on Google+ • https://plus.google.com/u/0/100467667... • Follow Darshana Wickramatunga on Twitter • / dpwickramatunga • #darshana_wickramatunga_songs #jackson_anthony_songs #kumari_munasinghe_songs
#############################
