Saint Seiya OST I 1 Pegasus Ryu Sei Ken
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=2rArjQ9jEcc
සිළුමිණි සෑය වදිම් • සිළුමිණ සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ • පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ • ගලනා මිණි කද සේ නිල් සිසිල් ජලෙන් හොබනා • ලංකාර වූ අනොමා ගංගා තිරෙ දී එදිනා • සිරිමත් සිරි සිදුහත් කපාලා තමන් හිසකේ • මම මතු බුදු වේ නම් රැදේවයි සිතා ගුවනේ • අහසේ දැමුව ලෙසා සක් රජුන් මහත් තෙදිනා • රැගෙනා සන්තොසිනේ රම්‍ය තව්තිසා භවනේ • සිළුමිණ සෑය සදා කේසදා නිදන් කරලා • සෑමා අමුදගෙනා තුන් නිවන් පතා වදිනේ • සිළුමිණ සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ • පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ... • Torana Music Box • Like us - / toranamusicbox • Subscribe - / toranamusicbox • Follow us - / toranamusicbox
#############################
