Naan alavodu Engal thangam
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=31GbnNDW-ec
Hadakari (හැඩකාරි) Duet | Sangeethe Teledrama Song • (Available on Spotify, Apple Music/iTunes, Deezer more) • Stream / Download : https://etunes.lnk.to/Hadakari • ♪Spotify: https://spoti.fi/3OZdEkx • ♪Apple Music: https://apple.co/3KP01RI • ♪Deezer: https://bit.ly/3vMmlYa • ♪Amazon Prime Music : https://amzn.to/3yn6L6G • Dial Now... • For Download Hadakari song as your RingIn Tone.. • ☎Mobitel: 74742654 • ☎Hutch: 369576082 • ☎Dialog: 8710733741 • ● Artist - Lavan Abhishek Kamani Lasanthika • ● Melody Music - Chathurangana De Silva • ● Lyrics - Sampath Fernandopulle • ● Flute - Asitha Senavirathne • ___________________________________ • Enjoy stay connected with us! • 👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube • 👉 Like us on Facebook: / etunesrecords • 👉 Follow us on Twitter: / etuneslk • 👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes • 👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes • LYRICS • හැන්දෑවේ හී පොද වැස්සේ • උන්නා තනියෙන් සීතලේ • ඇයි නාවේ මා හමුවන්නට • කියපං මොකදැයි කාරණේ • ලන්තෑරුම් එළියක් නිවුණා • අඳුරෙන් ගිලුනා සාගරේ • කොල්ලෑවේ එල්ලී හිටියා • මහ රෑ තනියෙන් පාළුවේ • හැන්දෑවේ හී පොද වැස්සේ • උන්නා තනියෙන් සීතලේ • ඇයි නාවේ මා හමුවන්නට • කියපං මොකදැයි කාරණේ • ලන්තෑරුම් එළියක් නිවුණා • අඳුරෙන් ගිලුනා සාගරේ • කොල්ලෑවේ එල්ලී හිටියා • මහ රෑ තනියෙන් පාළුවේ • හැඩකාරී නුබේ නෙරියේ • පැටලෙන්න ඉන හරියේ • මට තාම ඉඩ නෑ අනේ • ඔය හීන සැණකෙළියේ • ගුලිවෙන්න කිටි කිටියේ • මට තාම හුරු නෑ අනේ • හැමදේම මගේ ලෝකේ • ඔය නමට ලිව්වේ • දැනුනාද නැහැ දන්නේ • ඔබ මගේ ප්‍රානේ • හුරතල්ව දගමල්ල • කීකරුව හැදුනේ • ලද බොළද නැහැ කැකුල • රොන් සුවඳ ඉතිරේ • හැඩකාරී නුබේ නෙරියේ • පැටලෙන්න ඉන හරියේ • මට තාම ඉඩ නෑ අනේ • ඔය හීන සැණකෙළියේ • ගුලිවෙන්න කිටි කිටියේ • මට තාම හුරු නෑ අනේ • මනමාල ඔය දෑස • දැකගන්න ආයේ • කවදාද හමුවන්නේ • මුදු හාදු ඕනේ • හැමදාම ලග ඉන්න • ආසයි හෙට දවසේ • එක වහල යට හීනේ • එළිවෙන්න ඕනේ • හැන්දෑවේ හී පොද වැස්සේ • උන්නා තනියෙන් සීතලේ • ඇයි නාවේ මා හමුවන්නට • කියපං මොකදැයි කාරණේ • ලන්තෑරුම් එළියක් නිවුණා • අඳුරෙන් ගිලුනා සාගරේ • කොල්ලෑවේ එල්ලී හිටියා • මහ රෑ තනියෙන් පාළුවේ • හැඩකාරී නුබේ නෙරියේ • පැටලෙන්න ඉන හරියේ • මට තාම ඉඩ නෑ අනේ • ඔය හීන සැණකෙළියේ • ගුලිවෙන්න කිටි කිටියේ • මට තාම හුරු නෑ අනේ • ℗ 2021 eTunes • #SangeetheNewSong #eTunes #LavanAbhishek #KamaniLasanthika #ChathuranganaDeSilva #SampathFernandopulle #LavanNewSong #හැන්දෑවේහීපොදවැස්සේ #සංගීතේ
#############################
