Rathnayake Madam Mahum Krama Peramaga Lessons 1











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=3qAo82kDLEY

පාසල් කාලයෙන් වැඩි ප්‍රමාණයක් මෙම පාඩම සඳහා වැය වීමත්, නිවසේ සිටින කාලය ප්‍රයෝජනවත් ලෙස මෙය ප්‍රායෝගිකව අත්හදා බැලීම සඳහා යොමු කිරීමට හැකිවීමත්, 5 ශිෂ්‍යත්වය සඳහා මෙම පාඩමෙන් පසුගිය විභාග ප්‍රශ්න යොමුවීමත් යන කාරණා මත මැහුම් ක්‍රම පාඩම මුලින්ම තෝරාගෙන ඇත. • ✍වැඩිදුර තොරතුරු • ➊ නූල් ඇදීම මූලික මැහුම් ක්‍රමයකි. • ➋ දම්වැල් මැස්ම සහ බ්ලැන්කට් මැස්ම අලංකාර මැහුම් ක්‍රම දෙකකි. • ඉගැන්වීම : R.M.K.රත්නායක මැඩම් • අපගේ සම්පූර්ණ පාඩම් මාලාව නැරඹීම සඳහා    • Stay Home and Learn Well with Peramaga   වෙත පිවිසෙන්න.

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org