Para kiyana Tharukawi පාර කියන තාරුකාවී Dimanka Wellalage











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=4_0ly7oVQQg

Para kiyana Tharukawi (පාර කියන තාරුකාවී) • Voice - Dimanka Wellalage • Lyrics - Sajith Akmeemamana • Music - Yasas Madagedara • ▶ Don't Forget To Subscribe • ▶ Subscribe Us On Youtube - https://bit.ly/2YSqYye • ▶ Like Us On Facebook -   / dimankaonline   • ▶ Follow Us On Instagram -   / dimanka_wellalage   • Enjoy Stay Connected With Us For More Videos !!! • නොලැබෙන හීනේ හිමිකම සොයනා • පෙම්වතා වෙලා • ආදරේද ජීවිතේද අතරමං වෙලා • ඈම සොයනවා • දුක් බිඳිදාක යළි හමුවන්න • පෙම්වතී වෙලා • පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා • මං හිඳී බලා • සුභම වන්න පතමි ඔන්න • ආදරේහි නාමෙන් මෙමා • දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා • අභිමන් සිතේ ප්‍රේමය ඇතේ • කිසිදා හදේ නපුරක් නැතේ • යළි මේ වගේ නොහඬන් ළඳේ • සිනහා විලේ කිමිදෙන් ප්‍රියේ • සුභම වන්න පතමි ඔන්න • ආදරේහි නාමෙන් මෙමා • දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා • දසුනින් පවා මවනෙමි ඔයා • හැබැහින් වගේ ළඟ ඉන්න සේ • පරවී ගියේ අප සිත් නොවේ • සැමදා පිපේ පරමාදරේ • සුභම වන්න පතමි ඔන්න • ආදරේහි නාමෙන් මෙමා • දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා • නොලැබෙන හීනේ හිමිකම • සොයනා පෙම්වතා වෙලා • ආදරේද ජීවිතේද අතරමං වෙලා • ඈම සොයනවා • දුක් බිඳිදාක යළි හමුවන්න • පෙම්වතී වෙලා • පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා • මං හිඳී බලා • #DimankaWellalage #ParaKiyanaTharukawi #NolabenaHeene

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org