Arabi Kumari අරාබි කුමාරී Sandun Perera Official Music Video
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=5I1eLZySBAA
♪ Stream the Full Song Here: https://band.link/ArabiKumari • Arabi Kumari - Sandun Perera (Official Music Video) • Dial Now... • For Download Arabi Kumari song as your RingIn Tone.. • ☎Dialog: 8712804289 • ☎Mobitel: 74752154 • ☎Hutch/Etisalat: 369284113 • ☎Airtel: 8880124512 • Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic • ♪ Artist - @SandunPereraOfficial • ♪ Music - @EVOBEATS_ • ♪ Lyrics - @HarshanaKPerera Sandun Perera • ♪ Mix Master - @AzimOusman • ♪ Produced - Kasun Madushanka X Sandun Perera • ♪ Director - Charuka Dushyantha • ♪ Director of photography - Chathura Kamsha Deshapriya • ♪ Edit Visual Effects - Hasitha Jayasanka • ♪ DI Colorist - Ananda Bandara • ♪ Starring - Nathasha Perera, Danuka Dilshan • ♪ Makeup - Lasitha Amarabandhu • ♪ Choreographer - Kavindu Madushan • ♪ Production - Desawana Music (PVT) LTD. • ♪ Special Thanks - Nikini Perera, Pramesha Rasangi, Sirirathana Thero • ♪ Song Lyrics: • දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී • මුවඟේ සිනා වගෙයි දේවතා එළි • කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී • ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි • හබීබි හබීබි සලාම් අලෙයිකුම් • ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් • හබීබි හබීබි සලාම් අලෙයිකුම් • ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් • හබීබි • බඹර විලාසේ රගන මලක ස්වරූපේ • දුඹුරු ලා පෑහේ රසම තැන් මට පෑහේ • ඔබට මනාපේ අවනතයි මගෙ ආලේ • ලග පාතින් ඔබ ගාවින් ඉන්නම් මගෙ කෙල්ලේ • ඒ හබිබි මගෙ අරබි කෙල්ලේ • ඔයට හැඩ සාරිම ඇන්දේ • සරල කෙල්ලේ කැත නම් ඉල්ලේ • ඇස් දෙක දැක්කම සීලෙ බිදේ • ලග නවලා අඩිචි කලා • රෑ වෙන්න රෑ වෙන්න මොකද වුනා • දෙතොල හපා උකුල බදා අනග කතාවේ • හබීබි හබීබි සලාම් අලෙයිකුම් • ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් • හබීබි හබීබි සලාම් අලෙයිකුම් • ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් • හබීබි • දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී • මුවඟේ සිනා වගෙයි දේවතා එළි • කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී • ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි • හබීබි හබීබි සලාම් අලෙයිකුම් • ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් • හබීබි සලාම් අලෙයිකුම් • ▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic • ▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic • ▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic • ▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic • ▶ Follow Us On TikTok: http://bit.ly/TikTokDesawanaMusic • ▶ Follow Us On Instagram: http://bit.ly/InstagramDesawanaMusic • ▶ Follow Us On Spotify: https://bit.ly/SpotifyDesawanaMusic • ▶ Join With Us On Telegram: http://bit.ly/TelegramDesawanaMusic • Enjoy and stay connected with us! • #DesawanaMusic #ArabiKumari #SandunPerera #EvOBeats #HarshanaKPerera #CharukaDushyantha #HasithaJayasanka #NathashaPerera #DhanukaDilshan #AnandaBandara #KavinduMadushan #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaRemix #SinhalaSongs2024
#############################
