Gananin Kiya Denna ගණනින් කියා දෙන්න Shudathum Maga 🕊











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=5aV8F-lBZps

ගණනින් කියා දෙන්න බැරි ස්තූතියෙන් • Gananin Kiya Denna Bari Sthuthiyen • Singer - Nishantha Guluvitage • •~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~ • මා ජීවිතේ මේ වන තුරා ස්වාමින් යහපත් නිසා • ගණනින් කියා දෙන්න බැරි ස්තූතියෙන් • නිතර සමිදුන්ට මා ගී ගයම් • ආකාසේ හා එහි වූ සෑමා මුළු විශ්වය එක්තැන් වෙලා • භූමියේ දක්නා සියල්ලෝ සමිදුන්ට පැසසුම් කෙරේ • ගණනින් කියා දෙන්න බැරි ස්තූතියෙන් • නිතර සමිදුන්ට මා ගී ගයම් • මා ජීවිතේ මේ වන තුරා ස්වාමින් යහපත් නිසා • ගණනින් කියා දෙන්න බැරි ස්තූතියෙන් • නිතර සමිදුන්ට මා ගී ගයම් • යෞවන යෞවනියන් ලෙසේ • වැඩිමහළුන්ද එක්වී තොසේ • ළදරුවන් හා ඔවුනුත් ගයා ගීත • සමිදුන්ට පැසසුම් කෙරේ • ගණනින් කියා දෙන්න බැරි ස්තූතියෙන් • නිතර සමිදුන්ට මා ගී ගයම් • මා ජීවිතේ මේ වන තුරා ස්වාමින් යහපත් නිසා • ගණනින් කියා දෙන්න බැරි ස්තූතියෙන් • නිතර සමිදුන්ට මා ගී ගයම් • •~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~ • ඔබේ අදහස් අපට දන්වන්න.. • අප සමග සම්බන්ධවන්න.. • අපගේ ‌‌ෆේස් බුක් පිටුව •   / shudathummaga   • එක්වන්න ‌අප‌‌ගේ ‌ෆේස්බුක් ගෘප් එක සමග •   / 14787.  . • ඉස්ටර්ග්‍රෑම් තුලින් අප සමග සම්බන්ධවන්න.. •   / shudathum_m.  . • අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය • [email protected] • •~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~ • #shudathumMaga #GananinKiyadenna #MaJeevitheMeWanathura #NishanthaGuluavita #Geethika #Hymn #Worship #Namaskara #SinhalaHymn #SinhalaGeethika #GospleMusic #GospleSongs #GospleMusicAndWorship #sinhalaWorship #SinhalaGeethika

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org