Gammane ගම්මානේ Official Karaoke
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=5jjFENCFFM4
Official Music Video: • Costa x Duava - Gammane ගම්මානේ (Off... • Gammane (ගම්මානේ) by Costa, Duava • Listen to Gammane available everywhere now • https://link.airxone.co/gammane • Film by Josiah Singh • Video Editor: Josiah • Artist: Costa, Duava • Writer: Prathap Costa, Vishal Daluwatte • Producer: Udantha Gamage • Mixing: Azim Ousman • Mastering: Azim Ousman • digital media. Chamupa Chenuka • Follow Costa • Spotify: https://open.spotify.com/artist/0xQI3... • Instagram: / costamaarley • Facebook: / costamaarley • Lyrics • ගම්මානේ සොඳුරු සෝබා • නුඹෙ රූමත් රුව මට ඕනා • නුඹෙ රාගි නෙතඟින් අද ඉඟි බිඟි පානා • මම ආස විදියට මට ආලේ ඕනා • රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා • නෑ මගෙ හිතෙ වල්කම් • දෙන්නම් මං මල්දම් • ලස්සන රුව රන්වන් • නුඹෙ මත් වුණු ඇස් දෙක මට සුරලොව අද නම් • දෙන්නම පියඹන් යං • අහසේ නෑ මට දැන් සිතියම් • වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත් වුන තන් • Snapback Bandana හැබැයි ගමේ කොල්ලෙක් මම • සරම උඩින් ඇන්දෙ Gu Gu Gu Gu Gucci Belt එක • මගෙ බෙල්ලෙ දිස්නෙ දෙන්නෙ Cuban Link එක • කෙල්ලෙ මට දුන්නොත් අත • බූලිය පෙරලං හොයන්න ආසයි මං බං කසිප්පු • Codeine, Red Lable, Vodka ඕන්නෑ බං ගහන්න මට දැන් අරක්කු • බඩු ටික අතටම ගෙනල්ලා දුන්නම ඇයි බං ඔතන්න උඹ දැන් පරක්කු • දඩ මස් Bite එක Top හැබැයි වැඩි වගෙ මට ටිකක් සරක්කු • Bus වල යන්නෑ මං ආසයි අදින්න ට්රැක්ටරේ • Facebook වගෙ දැන් මං පිටු පෙරලං බලන්නෙ ලක්බිම පත්තරේ • රෑ බෝ වෙනකොට ආසයි Wroom Start වුනොත් මගෙ ජෙනරේටරේ • ආතල් ගන්නට නුඹ හා මං හැංගි ගංතෙරේ වගෙ මං අන්දරේ • ගම්මානේ සොඳුරු සෝබා • නුඹෙ රූමත් රුව මට ඕනා • නුඹෙ රාගි නෙතඟින් අද ඉඟි බිඟි පානා • මම ආස විදියට මට ආලේ ඕනා • රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා • නෑ මගෙ හිතෙ වල්කම් • දෙන්නම් මං මල්දම් • ලස්සන රුව රන්වන් • නුඹෙ මත් වුණු ඇස් දෙක මට සුරලොව අද නම් • දෙන්නම පියඹන් යං • අහසේ නෑ මට දැන් සිතියම් • වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත් වුන තන් • Girl you look good in that dress • Baby come over here put your hand on my chest • And I ain't got time to obsess • But I love you like diamonds and you VVS • I know you ain't fugazi • If I gave you to my jeweller you passing the test • You know I never get lazy • When you tell your friends about me you say I'm the best • So bad I could wait for it • You look like an angel I can't even tell if you real • Private show and I paid for it • You know I'm famous I'll put you on get you a deal • And when I play games I win • I'll treat you like royalty make sure you know I'm a steal • My sight so razor thin • I can't see nothing but you let me cop me a feel • I know I'm young but I been in the game for a minute • I'll make you push all your limits • You ain't ever been with a player • I'll show you what you could be sipping • Yeah, My life is amazing baby do you wanna be in it? • Yeah, I could take you for the ride • But do you wanna be driven? • When I hit that gas I'm a monster • Take you with me everywhere I'm a conquer • When I'm in your sheets I'm a doctor • When I hit the top 200 I'm a topper • I ain't gotta lie about a thing baby • Every time I'm in it I'm going berserk • I'm pretty and know how to sing baby • I could take you to dinner have you for dessert • So bad I could wait for it • You look like an angel I can't even tell if you real • Private show and I paid for it • You know I'm famous I'll put you on get you a deal • And when I play games I win • I'll treat you like royalty make sure you know I'm a steal • My sight so razor thin • I can't see nothing but you let me cop me a feel • ගම්මානේ සොඳුරු සෝබා • නුඹෙ රූමත් රුව මට ඕනා • නුඹෙ රාගි නෙතඟින් අද ඉඟි බිඟි පානා • මම ආස විදියට මට ආලේ ඕනා • රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා • නෑ මගෙ හිතෙ වල්කම් • දෙන්නම් මං මල්දම් • ලස්සන රුව රන්වන් • නුඹෙ මත් වුණු ඇස් දෙක මට සුරලොව අද නම් • දෙන්නම පියඹන් යං • අහසේ නෑ මට දැන් සිතියම් • වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත් වුන තන් • #Costa #Gammane #Duava • (P) 2021 Prathap Costa, under exclusive license to AirXone
#############################
