Oyata Seethalada ඔයාට සීතලද Dushan Jayathilaka Sinhala Song
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=6WXGxpR9PB8
'Oyata Seethalada' performed by Dushan Jayathilake • Music - Dushan Jayathilaka • Mastering - Dushan Jayathilaka • #sinhalasindu #sinhalasong #srilankansong • Oyata Seethalada Lyrics • ඔයාට සීතලද • හිම වැටෙනවද • සිංහල අමතකද • නිදිමත නෑ වගෙද • කෑම අමුතුයිද • මාවත් අමතකද • ලංකාවට ආවම අත් දෙක අල්ලන් • යමු අපි ට්‍රින්කොමලී • ඇති වෙනකම් ඔයාට හදලා • දෙන්නම් කන්නට සැර ජාති • යාල ට ගිහිල්ල තුරුලු • වෙලා අපි බලමුද කැලේ අලි • ගිනි රස්නෙට ඔයාට ඉන්නම • බැරිනම් යමු අපි නුවර එලි • ඔයාට පාලුයිද • තනිකම දැනෙනවද • මාව නැතුවම බෑ වගෙද • එන්නට හිතෙනවද • ආයෙත් බෑ වගෙද • කට්ට කාගෙන ඉන්නවද • ලංකාවට ආවම අත් දෙක අල්ලන් • යමු අපි ට්‍රින්කොමලී • ඇති වෙනකම් ඔයාට හදලා • දෙන්නම් කන්නට සැර ජාති • යාල ට ගිහිල්ල තුරුලු • වෙලා අපි බලමුද කැලේ අලි • ගිනි රස්නෙට ඔයාට ඉන්නම • බැරිනම් යමු අපි නුවර එලි • හිත වැනෙනවද • එක තැන නෑ වගෙද • ලස්සන කොල්ලෝ ඉන්නවද • ඉන්නේ තනියෙන්ද • කවුරුත් නෑ නේද • තාම වෙනසක් නෑ නේද • පිටරට ගියාට මටනම් ඔයාව • අමතක වුනෙනම් නෑ • ඇල් වතුරත් මම නිවලා මිසක් නම් • කිසිදින බිව්වේ නෑ • ෆේස්බුක් එකේ කෙල්ලොත් එක්කලා • මම නම් චැට් කලෙ නෑ • අනෙ ඇහැක් ඇරලා මම කෙල්ලෝ දිහා නම් • කිසිදින බැලුවේ නෑ • ලංකාවට ආවම අත් දෙක අල්ලන් • යමු අපි ට්‍රින්කොමලී • ඇති වෙනකම් ඔයාට හදලා • දෙන්නම් කන්නට කොත්තු රොටී • යාල ට ගිහිල්ල තුරුලු • වෙලා අපි බලමුද කැලේ අලි • ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් • යමු අපි නුවර එලි • Visit us : http://me.lk • Subscribe Now: https://bit.ly/MEntertainmentsYT • Like us: Facebook: https://smarturl.it/FB.mentertainments • Follow us: / mentertainments.lk • Follow us: Twitter: https://smarturl.it/Twt.mentertainments • M Entertainments - @MEntertainmentsPL • (C) 2013 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. • #memusic #music #mentertainments #OyataSeethalada
#############################

