රසම ක්‍රමයට quotබටු මෝජුquot හදන්න ඉගෙනගමු Brinjal Moju Wambatu Moju
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=7CMOAvij0mA
Brinjal Moju Sinhala | Sri Lankan Brinjal Moju | Wam Batu Moju • Hi, I'm Gositha, Get ready to spice up your meal with a burst of flavor! Our Brinjal Moju recipe takes the humble eggplant and transforms it into a tangy, sweet, and savory relish that's perfect for any occasion. This Sri Lankan classic is a must-try for anyone who loves a deliciously unique side dish. So, let's dive into the world of vibrant flavors and create something unforgettable with our Brinjal Moju recipe! • Cooking Time: 45 Minutes • Ingredients: • වම්බටු මෝජුව සෑදීමට | To make Brinjal Moju, • • වම්බටු, ග්‍රෑම් 500 | Brinjals, 500 Grams • • රතු ළූනු, ග්‍රෑම් 150 මේස හැදි 2 (පොඩියට කපාගත්) | Shallots, 150 Grams 2 Tbsp (Finely Chopped) • • අමු මිරිස්, ග්‍රෑම් 100 | Green Chili, 100 Grams • • හාල්මැස්සෝ, ග්‍රෑම් 150 | Dried Sprats, 150 Grams • • ඉගුරු සුදුළූනු පේස්‍ට්, මේස හැදි 2 | Ginger Garlic Paste, 2 Tbsp • • රම්පේ, ස්වල්පයක් (කපාගත්) | Pandan Leaves, A Little (Chopped) • • කරපිංචා, ස්වල්පයක් | Curry Leaves, A Little • • තක්කාලි සෝස්, මේස හැදි 2 | Tomato Sauce, 2 Tbsp • • කුරුදු, පොඩි කෑල්ලක් | Cinnamon Sticks, A Small Piece • • කරදමුංගු, 5 කරාබුනැටි, 5 | Cardamom, 5 Clove, 5 • • කෑලි මිරිස්, මේස හැදි 2 | Chili Flakes, 2 Tbsp • • මිරිස් කුඩු, මේස හැදි 1 ½ | Chili Powder, 1 ½ Tbsp • • කහකුඩු, තේ හැදි ½ | Turmeric Powder, ½ Tsp • • ගම්මිරිස් කුඩු, මේස හැදි 1 | Pepper Powder, 1 Tbsp • • තෙල්, මේස හැදි 4-5 ගැඹුරු තෙලේ බැදීමට | Oil, 4-5 Tbsp For Deep Fry • අබ පේස්ට් එක සෑදීමට | To make Mustard Paste, • • අබ ක්‍රීම්, මේස හැදි 3 | Mustard Cream, 3 Tbsp • • විනාකිරි, කප් ¼ | Vinegar, ¼ Cup • • සීනි, මේස හැදි 3 | Sugar, 3 Tbsp • • කහ කුඩු, තේ හැදි ¼ | Turmeric Powder, ¼ Tsp • • ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp • හායි, මම ගෝසිත. සිංහල කෑම අතර තවත් අමතක කරන්න බැරි කෑමක් තමයි වම්බටු මෝජු කියන්නේ. ඔන්න මම අද අරගෙන ආවා බටු මෝජු හරියටම ගොඩක් රසට හදන විදිහ. • Enjoy! • Follow us on Facebook - / ceylonkitchenofficial • Eggplant Moju | Batu Moju | How to make Brinjal Moju | වම්බටු මෝජු | බටු මෝජු | මෝජු • #wambatumoju #batumoju #brinjalmoju • Chapters, • Intro 0:00 • preparing Frying 0:18 • Making Mustard Paste 2:45 • Making Brinjal Moju 3:28 • Preserving 5:20
#############################
![](http://youtor.org/essay_main.png)