Rizkey Jiwithe Visakurui ජීවිතේ විසකුරුයි Official MV
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=7MfCD42BrYs
ජීවිතෙ විසකුරුයි Official Music Video | Perform By Rizkey • Producer-Rizkey • Lyrics-@shanpinnapola • Recording-@DHWaveMusicOfficial • Mix Master-Rizkey • D.O.P-Akalanka • Video Edit-Rizkey • Special Thanks-Amma,Thaththa,Ayya,Akka,My Family Member,All Friends TikTok Page • Lyrics... • 1st rap verse • අමාවක රෑක දැක්ක හීන අවදානම් • පොඩිකාලේ ඉදන් හැමදේම කට පාඩම් • තනිකම ලග සිතුවිලි එක්ක නිදිමරන් • ආසයි මමත් දිනන්න විදින්න ජීවිතේ හදන් • සල්ලි තමයි හැමදේකම පැවතීම • නැති එකා කොහෙත් පහත් කරන් සැලකීම • අසරන ජීවිත පාරේ වැනසීම • පන්සලේ හොයයි නිවනට යන සැනසීම • සමාජේ විසයි මං කටුකයි ජීවිතේ ගෙව්ව • යාලුවෝ වටේම එදා අද තනියෙන්ම • දෙවියෝ ඉදීද අහසේ මිනිසුන් හෙව්ව • මට මාවත් ඇති එපා තව කෙනෙක් මැව්ව • ආවේ මුල ඉදන් කියවල හෝඩිය • ඇවිද්ද ගව්ගානක් ඇගපුරා පෙරන් දාඩිය • මිරිගුවක් වටේ කැරකුනා හොයන් අයිතිය • සමාජෙන් වැටුනේ මට තුන්වෙනි පංතිය • Hook • ජීවිතේ විසකුරුයි මට හැමදේම හුරුයි • තරගයක් නෑ කිසිම කෙනෙක් හා.... • හීනයන් විසිතුරුයි හිත මගේ අකීකරුයි • පාඩුවේ හැම දේ මම වින්දා.... • යන්නම් හිත ආයේ රෑ • නොනිදා අඩිපාරේ නෑ • හිතවත්කම් ආයේ නෑ • වැටුන හීන තනියම මම වින්දා... • 2nd rap verse • දර්ශනේ උඩින් මිත්‍යාව කරන් ආගමක් • කරන්නේ මොනාද කවුද සිහියක් නෑ කාටවත් • අපි වෙහෙසෙන්නේ ගොඩ ගන්න හීනයන් • අවර්ණ වර්ණ කලා මගේ ලෝකේ වීරයා • හීන උඩ ඉදන් යටි හිතින් වෙහෙසකරා • පොඩ්ඩ බැරිවුනත් මිනිස්සුනම් විහිලුකලා • මගකදී නැවතුනත් ආයේ හීන අරන් • එලිවෙන ජාමේ මගේ හිත දියුණුකලා • තාමත් හොයනව මාව කරන් චේතනාව • අහස දිහා බලන් ගනින්නේ තරු තාම • කවුරුත් ලග නෑ එදා වැරදුනාම • ලගින්ම ඉදි අද හෙට නෑ පැරදුනාම • ඒත් තාමත් ගමනේ, මෙල්ල කරා මං දමනේ • ඇති නැති පරතරේ කවුරුත් එක සටනේ • ඉවසීමයි සැනසීමයි මද පවනේ • මං හොයන්නේ සතුට මගේ ජීවිත ගමන • Hook • ජීවිතේ විසකුරුයි මට හැමදේම හුරුයි • තරගයක් නෑ කිසිම කෙනෙක් හා.... • හීනයන් විසිතුරුයි හිත මගේ අකීකරුයි • පාඩුවේ හැම දේ මම වින්දා.... • යන්නම් හිත ආයේ රෑ • නොනිදා අඩිපාරේ නෑ • හිතවත්කම් ආයේ නෑ • වැටුන හීන තනියම මම වින්දා...// • Thanks For Watching!!! • Hashtag :- #trending #music #hiphop #sad #life #rap #srilanka #sinhala #rizkey #jeewithe #wisakurui
#############################
