Shan Putha amp Dimi3 Pandam Alla පන්දම් අල්ලා Official 8D Music Video
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=7Z6WXCMOQI8
Shan Putha Dimi3 - Pandam Alla (පන්දම් අල්ලා) [Official Music Video] • Lyrics - Shan Putha • Music - Dimi3 • Video Made by Die Heart Fan • 🎼The ownership of this song belongs to the original owners. • If you have a problem with this, please send your problem to the email address below • 🚨. [email protected] • Contact :- 0740253604 • SUBSCRIBE OUR YOUTUBE CHANNEL NOW.... • Lyrics:- • ඇති සුදා වැලපුනා අඬා උන්නු වලා වෙට. • හොඳටම දැඟලුවා නේද හති දදා ඇති වෙලාවට • දැක්ක නේද උඹලා නොදැකපු පැතිකඩ • සුර ලෝක එපා අපිට • කොහොමත් එකයි දැන්නම් මටත් ඕන යටි බඩ • මත සිරාවට • නෑ කියා අපිට රැයක් දවාලක් • කෑවා කොහොම හරි වේලාක් එවේලක් • ලොක්කා ශුවර් නොකරමි මේ කපේට ආයේ • මනාප දෙන්නෑ මන් කලබලෙට • දහවල මලයන්ඩි එපා සැප වන්ඩි • යන්නෙ මන් පුටාර් එකේ • උදේ අව්ව සැපයි ලැබෙනවා විටමින් D • හැන්දෑවට මං බාර් එකේ • දෙක දාපු ගමන් කතාකරනවා කින්ඩි • කරේ යන්න එන්න එපා පාඩුවේ ඉද්දි • සඳ මෝදුද කියන්නම් ඕන්නම් හැරෙද්දි • තද කකුල් බජාර් එකේ • • ඒයි • ඩෝං අරන් රට කරනෙ වූ • සමකර නැති • ඒයි • වඳුරො Phone අරන් ඇසට ඒක සුර • අපේ උන්ට කන්න වෙන්නේ මගුල් මෙහෙ ලෝන් අරන් • කිරෙන් නාවලා ගත්තත් වෙන්නෑ ජෙනුයින් වූ • කා බන කා බා • නහය කහන එක ලෙඩක් නෙමෙයි බොල • මතක් කලා අපි යමාගේ (යමයා) අම්මා • රූපය ලිව්වෙ නෑ හිලම තමයි • අපිට බයිලා හුරු නෑ හිලම තමයි • දුප්පත් කාගෙත් සැප ගල් බාගෙ තමයි • මේ යක්කු වෙලා ඉන්නෙ මල් වගේ ළමයි • බලන්න ඕන ඇවිල්ලම තමයි • ගම්මිරිස් කෑවොත් දැවිල්ලම තමයි • ඇර ගත්තෙ නැවිලම තමයි • • පන්දම් අල්ලා....... • දුප්පත් අපි රජවරු..... • • ඇති සුදා වැලපුනා අඬා උන්නු වලා වෙට. • හොඳටම දැඟලුවා නේද හති දදා ඇති වෙලාවට • දැක්ක නේද උඹලා නොදැකපු පැතිකඩ • සුර ලෝක එපා අපිට • කොහොමත් එකයි දැන්නම් මටත් ඕන යටි බඩ • මත සිරාවට • නෑ කියා අපිට රැයක් දවාලක් • කෑවා කොහොම හරි වේලාක් එවේලක් • ලොක්කා ශුවර් නොකරමි මේ කපේට ආයේ • මනාප දෙන්නෑ මන් කලබලෙට • දහවල මලයන්ඩි එපා සැප වන්ඩි • යන්නෙ මන් පුටාර් එකේ • උදේ අව්ව සැපයි ලැබෙනවා විටමින් D • හැන්දෑවට මං බාර් එකේ • දෙක දාපු ගමන් කතාකරනවා කින්ඩි • කරේ යන්න එන්න එපා පාඩුවේ ඉද්දි • සඳ මෝදුද කියන්නම් ඕන්නම් හැරෙද්දි • තද කකුල් බජාර් එකේ • • ඒයි • ඩෝං අරන් රට කරනෙ වූ • සමකර නැති • ඒයි • වඳුරො Phone අරන් ඇසට ඒක සුර • අපේ උන්ට කන්න වෙන්නේ මගුල් මෙහෙ ලෝන් අරන් • කිරෙන් නාවලා ගත්තත් වෙන්නෑ ජෙනුයින් වූ • කා බන කා බා • නහය කහන එක ලෙඩක් නෙමෙයි බොල • මතක් කලා අපි යමාගේ (යමයා) අම්මා • රූපය ලිව්වෙ නෑ හිලම තමයි • අපිට බයිලා හුරු නෑ හිලම තමයි • දුප්පත් කාගෙත් සැප ගල් බාගෙ තමයි • මේ යක්කු වෙලා ඉන්නෙ මල් වගේ ළමයි • බලන්න ඕන ඇවිල්ලම තමයි • ගම්මිරිස් කෑවොත් දැවිල්ලම තමයි • ඇර ගත්තෙ නැවිලම තමයි • • පන්දම් අල්ලා....... • දුප්පත් අපි රජවරු..... • #shanputha #dimi3 #pandamallashan #SinhalaNewRap #ShaeZing #SPNP #SPMP #magampura #rap #Dimi3 #maduwa
#############################
