Dunukeiya Malak Wage Jeewana Wila Mada Concert Sujatha Attanayake Official Audio
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=8djGxpbv5yo
/ sujathaattanayakeofficial • © Copyright Sujatha Attanayake. • All Rights Reserved. • දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා • වැටකෙයියා මලක් වගේ සුවද දැනෙනවා • පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා • මගේ අම්මා මට ජීවන සුවය සදනවා • සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී • කෙනෙකු නොමැත දරුවකු හට මවක් සේ ලැදී • අම්මා යන සමාධියට සිටිමි සමවැදී • ඔබ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදී • දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා • සිව් බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ • ඔබ දුටුවම මගේ දුක් ගිනි නිවෙනවා අම්මේ • සක්විති රජවරුනගේ දණ ඔබ ළඟ නැම්මේ • සිරි මහ බෝ මුල මතු දින බුදු වෙනු අම්මේ /// • ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක • පද රචනය - හේම ශ්‍රී ද අල්විස් • තනුව හා සංගීතය - වී. හේමපාල පෙරේරා
#############################
