Drill Team Presents Jayamardhanapura Wanuma ජයමර්ධනපුර වැනුම ft Manasick amp BEE











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=909UkyENGKQ

Name - ජයමර්ධනපුර වැනුම ft. Manasick (Official Music Video) • Lyrics available in description ↓↓↓↓ • Itunes :   / jayamardhanapura-wanuma-feat-manasick-single   • Spotify : https://open.spotify.com/album/3S9LY9... • Artist - Manasick @   / manasick   • Lyrics - Manasick • Produced by - BEE @BEEHIVE studio   / harshabhanuka   • Mixed Mastered by - YAKA • Vocal Recordings by - Dilum Thejana Charitha Attalage @Deverb studio • Video by- Nick Leoz @Colour cell studio • •   / nickleoz   • Drill Team Official Fan Page : •   / drillteamwestnahira   •   / drillteam.westnahira.official   • Spotify • https://open.spotify.com/artist/5wosL... • Apple Music •   / drill-team-westnahira   • Special Thanks • Asanka A.K.A Drex • Yuki Navarathna @ Virus Studio • Minol Witharana • Samith Gomes • Charitha attalage • Dilum Thejana @ Deverb Studio • Nishan Malinda • Sanuka Wickramasingha • Prasad Sandaruwan • Chinthana Dharmadasa • Dawa Kunchuk • Una salimovic • • Lyrics----------------------------------------------- • බුදුගෙටත් පිං කැටේකටත් අගුළු දාන් • එරෙහියෝ මෙහෙ කරනවා අතුරුදන් • මිනි පෙට්ටියක් පුරවලා කපුරු දාන් • වැලළුවත් ගඳගහයි තොපේ නපුරුකම් • පොඩි එකා වඩාගත්ත දැයේ පියා • තව පොඩි එකෙකුට නැති කලා තම පියා • ලසන්ත ගියේ එරෙහි කතු වැකි ලියා!! • කදිරගාමර් ගිනි අවියකින් තියා!! • වටින ජීවිත , ලෙයක හිරිකඩ • ප්‍රනාන්දු එක එල්ලේ කුඩු වුනා සීකඩ • ජනතා වරමෙන් මුඩුවුනු දුපත • රජාගේ අනෙන් මුඩු කුඩු වුනු දුපත • අපේ නොදැනුවත් කම උන්ගේ දැනුවත්කම • අපි දැනුවත්වම උන් උපයයි වත්කම • මතකයි මට තාමත් ඒ සාම ගිවිසුම් • ඕමන්ත ප්‍රදාන මාර්ගයේදී පිවිසුම් • දුටුවා සුන්බුන් මන්කඩේදී බිලි වුන් • කොටියා සිංහයාට මැදිවුණු පොඩි උන් • අසරණයි අපිට වඩා ක්‍රමය බලවත් • දර්ශනේ විකුණන් කනවනේ භගවත් • ඒ අන්තරේ!!! කුප්පියක් දාපන් බොල අදවත් • සහෝදරයෙක් එළියේ කැක්කුමේ අදටත් • රදලයොත්, ගොවිගම, පට්ටි, කුල බතලයොත් • කරව , සලාගම , දුරව , හේන , මදනයොත් • නවදන්න , වහම්පුර , වෙල්ලදුර භක්තිකයොත් • කින්නර , හුලවාලි , රැඩිකලෙන් කවුරු ගියත් • පාර්ලිමේන්තුව හොරකන්න කොලොසියමක් • වටේ පොලිසියයක් වාහනෙ ලක්ෂ සියයක් • දින 100 සිහියෙන් ගියාවත්ද පැරිසියෙවත් • අධ්‍යපනේ අද කොලිනීසියයක් • ඔය වැඩිකල් කොලුවා බුදුන් රස්තියාදුවේ • යැව්වා වගේ යවපන්කෝ රනිල් රස්තියාදුවේ • රජා රස්තියාදුවේ , හිටං රස්තියාදුවේ • උබල අපතයෝ නිසා චේගුවේරාත් මස්තබාල්දු වේ • මොන ජුලි වුනත් පිලිගනින් ඒ ලේ කියා • අවුරුදු ගානක් ඔලුවේ ඉඳං මේ ලේන්ඩියා • මරපු උන්මයි හැදුවේ ඔය චන්ඩියා • අජන්තත් කිව්වා මේ ගොම තැම්බ උන්ගේ CLAY කියා • නැත්තක් තියන් දක්ෂයි ඇත්තක් හදන්න • පෙලකට ඕනෙ සීනු වත්තක් හදන්න • රිමාන්ඩ් යද්දී වීරයන් අතක් වනන්න • වරෙන් යන්න කෝට්ටේ සත්තු වත්තක් බලන්න • මෙහෙම තියන් බැහැ රටක් හදන්න • මෙහෙම තියන් බැහැ රටක් හදන්න • මෙහෙම තියන් බැහැ රටක් හදන්න • පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න • පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න • පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න • පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න • පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න • පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න • පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න • මෙහෙම තියන් බැහැ රටක් හදන්න • පැත්තක් තියන් බැහැ යකෝ !!! ගැට්ටක් කඩන්න • උඹල අවුලන ජාතිවාදී ගිනිවලින් • තනලා ලිපක් උන්ගේ ගෙවල් කිරි උතුරන් • ගනිල්ලා තරබාරු උන්ගේ බඩේ පැතිකඩ • පෙනේවි බට්ටෝ බෝම්බ ක්ලේමෝ ගිනි පතුරම් • කෝ භාණ්ඩ මත ගැසූ බදු නැති බුලත් විටක් හරි ?? • අදික වියදමක් කරගන්න පිනක් හරි • තියපල්ලා ඔය හෙරොයින් තොගේ උකසට • සමුහ මිනී මන්නාරමේ යටින් සතොසට • පිහියෙන් ඇන්න යන්න හිටි කෙල්ල අ.පො.ස.ට • ඇයි අම්මේ යන්නේ නැත්තේ මුන් යට සතොසට • උදැල්ලෙන් කැපු කඳු දැන් කපන්නේ ඩෝසරෙන් • මුන් හිරේ ගියත් බාගයක්ම ඉන්නේ රෝහලේ • පෙළක් හෙලා දකිනවා වැහි රෝහනේ • රට යන්නේ අවසන් ගමනක් අවරෝහනෙන් • ගෙදර බයේ හැඟෙන්නේ සද්දේ අකුණට • තොපිල ගියවේද වෙඩිකන්න උතුරට • ඉවසා වදාරන්න බැරි ගඳ මකුණට • ගියවේද තොපි ගොඩගන්න මිනි දකුණට • අපි පොඩි මිනිස්සු, නැහැ තොපී මෝඩයි • අපේ කැලැන්ඩරේ වුනේ උන්ගේ අභියෝගයි • ඒක නිසා බැහැ රටක් හදන්න ! • පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න • නැත්තක් තියන් දක්ෂයි ඇත්තක් හදන්න • පෙලකට ඕනෙ සීනු වත්තක් හදන්න • රිමාන්ඩ් යද්දී වීරයන් අතක් වනන්න • වරෙන් යන්න කෝට්ටේ සත්තු වත්තක් බලන්න • මෙහෙම තියන් බැහැ රටක් හදන්න • මෙහෙම තියන් බැහැ රටක් හදන්න • මෙහෙම තියන් බැහැ රටක් හදන්න • පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න • පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න • පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න • පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න • පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න • පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න • පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න • මෙහෙම තියන් බැහැ රටක් හදන්න • පැත්තක් තියන් බැහැ යකෝ !!! ගැට්ටක් කඩන්න • #නරාසංදේෂය #DrillTeamAlbum #Manasick #JayamardanapuraWanuma

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org