Gnanasara theros arrest Court disappointed by state of police











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=97lm0rOWRV0

Gnanasara thero's arrest: Court disappointed by state of police • කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විනිසුරුවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා සිටියේ මීට පෙරාතුව පල්ලි ගිනි තබන බවටත්, මුස්ලිම් පවුල් මරා දමන බවටත් උන්වහන්සේ විසින් සාහසික ප්‍රකාශ සිදුකළ බවට පොලීසිය විසින් මීට පෙරාතුව වාර්තා කර තිබුණු බවයි.සැකකාර හිමියන් විසින් සිදුකළ එවැනි බරපතළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ඇති භයානකත්වය හඳුනා තමන් විසින් රාත්‍රී 12ට පමණ අවදිව නියෝග ලබාදුන් බව සිහිපත් කළ මහේස්ත්‍රාත්වරයා එහෙත් අද දිනයේ සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් පොලීසිය විරුද්ධත්වයක් නොමැත්තේ මන්ද යන්න විමසා සිටියේය • • Watch More Video - http://goo.gl/2QWjSA

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org