Adarayada Me ආදරයද මේ Giman Harina W D Amaradewa eTunes
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=9S-7MnJbEiI
Adarayada Me (ආදරයද මේ) | Giman Harina • Available on Spotify, Apple Music/iTunes, Deezer more • Stream / Download: https://etunes.lnk.to/AdarayadaMeGima... • ♪Spotify: https://spoti.fi/3H34u3w • ♪Apple Music: https://apple.co/3wqtrB1 • ♪Deezer: http://bit.ly/3ky7fSJ • ♪Amazon Prime Music: https://amzn.to/3XzvLBs • ● Artist - W.D. Amaradewa • ● Lyrics - Janaka Siriwardana • ● Music - Aruna Gunawardane • ● Visual - Charith Kothalawala • ● Camera - Dhanushka Gunathilaka • ● Editor - Tharanga Kumarasinghe • ____________________________________________________________________ • Enjoy stay connected with us! • 👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube • 👉 Like us on Facebook: / etunesrecords • 👉 Follow us on Twitter: / etuneslk • 👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes • 👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes • LYRICS • ගිමන් හරින දියඹ දිගේ • සුසුම් හෙලන වෙරළ ඉමේ • බැස යන හිරු අඩසි සඳට • රහස් කියනවා • සඳ ආදරයෙන් අහස පුරා • රටා මවනවා • හිත් දැහැනේ වේලි තිබුණු • නෙත් දැහැනේ ගලා හැලුණු • මියැදෙන්නට බලා ඉඳපු • ආදරයද මේ • හිරු රහසේ කියා දුන්නු • ආදරයද මේ …… • නිල් කටරොළු නිල නැහැවුනු • මල් බර මුදු සුව රැඳවුන • තොල් පෙති කන් පලදාලන • ආදරයද මේ • නුඹ රහසේ කියාදුන්නු • ආදරයද මේ… • ගිමන් හරින ... • #adarayadame #gimanharina #wdamaradewa #etunes #etunesmusic #etunesrecords #sinhalasongs
#############################
