Digasiye Lyrics දිගැසියේ Dhanith Sri











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=9S8bIHov7KQ

Title : DIGASIYE ( දිගැසියේ ) • Artist : Dhanith Sri • Melody : Dhanith Sri • Lyrics : Dhanith Sri • Lyrics : • දිගැසියේ • කොපුල් තෙමා හිටි හැටියේ • ඈ ඇවිද ගියා තරු පලසේ • හීන මවාලා.. ඈත ගියා දැන් • මා මිය යයි හද ගැස්මේ • මායාවන් හංගමි • සේයාවක්වත් නොදී • ඇගෙ රූ මා ඈතින් වින්දෙමි • රූපයේ මන බන්ධනී • ප්‍රේමයේ අනුරාගිනී • වේදනාවේ මා තනිවෙමි • දිගැසියේ • රූ අඳුන් ගල්වන්නියේ • මා හැඟුම් රිදවන්නියේ • රූපයෙන් මන මා මත්වෙමි • රාත්‍රියේ සඳවන් මුවේ • නිල් නුවන් සිපගන්නෙමි • මේ සිහිනයේ මා නවතිමි • දිගැසියේ • #Digasiye #lyricalartlk • Welcome to LYRICAL ART LK YouTube channel. • It is a place where you can find lyric video of the best songs you love. Hope you enjoy! • Subscribe today and you will never miss a thing! • Also, don't forget to share with everyone. • Submit your good and bad comments to us. :) • AND ALSO REMEMBER ! NEW VIDEO EVERY DAY. • • Special notice : • We do not retain any ownership or rights to these songs and their lyrics, melodies. We created this channel and playlist as a tribute to the original artists and artists of the new version. Because we love these songs so much and to give you an opportunity to enjoy the songs of your favorite artists in one place. • If you have a question, please refer to this e-mail address. • [email protected]

#############################









New on site
Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org