පිටසක්වල යානා Pitasakwala yana
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=9pjH9a6ghQg
#Pitasakwala_yana • ලංකාවේ අයට වරින් වර දකින්නට ලැබුනු පිට සක්වල යානා වැනි අත්භූත සිදුවීම් හා යම් අවස්තාවල පිටසක්වල ජීවීන් වැනි අයද දැක ඇති බව එම සිදුවීම්වලට මුහුන දුන් අය තොරතුරු ලබා දී තිබෙනවා.මෙම කාලවලදී සාමාන්‍ය මිනිසුන්ට තාක්ශනික උපාංග දුර්ලභ නිසා ඒ පිලිබඳ ඇසින් දුටු සාක්ශියක් පමනක් ලබා දීමට සිදු වී තිබෙනවා.නමුත් ලෝකය පුරා මෙවැනි සිදුවීම බහුලව සිදු වී තිබෙන නිසා මෙය ඇත්තක් යන්නත් යම් වෙලාවකට පිලිගැනීමට සිදු වී තිබෙනවා.වර්තමාන දියුනු ලෝකයේ ලැබෙන තොරතුරු සමග මෙම සිදුවීම් තහවුරු වෙමින් පවතිනවා. • මෙවැනි වැදගත් තොරතුරු ඉදිරියටත් දැනගැනීමට නම් #විශ්ව_තොරතුරු යූටියුබ් චැනලය සමගම රැඳී සිටින්න .තවත් වීඩියෝවකින් හමුවනතුරු ඔබට සුභ දවසක් . • Survivors have reported that Sri Lankans have witnessed occasional alien spaceships, such as alien spacecraft, and at times alien creatures. However, as such incidents have taken place all over the world, it has to be accepted at some point that this is true. These incidents are being confirmed with the information available in the developed world today. • Stay tuned to the #Vishwa_Thorathuru YouTube channel to know more important information like this. Have a nice day until we see another video.
#############################
