Purana Ankeliya pujawa පුරාණ අංකෙළි පූජාව nuwaraapi











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=AwfLAuYWL0U

Purana Ankeliya pujawa | පුරාණ අංකෙලි පූජාව • One of the central rituals of the Pattini cult is the Ankeliya, the Horn Game, which is similar in concept to the town games of Uppies and Downies in Britain - including it being a male-only sport. In the Ankeliya, two opposing teams, the Udupila ('Upper team') and the Yatipila ('Lower team') try to break the horn of the opposing team in a game of tug-of-war. • The Upper team ties their horn to the 'horn tree', which grows about equidistant from and slightly behind the shrines of Pattini and Palanga. The Lower team tie their horn to a large tree trunk about 4.5 m (15 ft) long, pivoted in a 2 meter (6 ft) long channel, and held in position by logs called 'haepini kandan' ('female cobra trunks'). This tree trunk is called a 'Thunderbolt Tree' (henakanda - cf Anaconda). Parenthetically, these Milliganesque references to snakes in what is, after all a fertility ritual should make a psychoanalyst positively drool. • The two horns are hooked together and two ropes are tied to the 'thunderbolt tree'. The two teams tug on the ropes, moving the 'thunderbolt tree' forward and bringing tension to bear on the two interlocked horns until one of them snaps. The winning team - the one whose horn doesn't break - gets to yell obscene songs at the vanquished team; certainly worth more than a cash prize. • මුල්ගම අංකෙළි පූජාව • අනාදිමත් කලක සිට පැරණි සිංහල සමාජයෙන් පැවතගෙන එමින් අදටත් ශේෂ නොවී පවතින අං කෙළිය, දොඩන් කෙළිය, පොල් කෙළිය සහ මල් කෙළිය යන ජන ක්‍රීඩාවන් ආගමික ක්‍රීඩා වශයෙන් හඳුනාගත හැකි ය. මෙයින් අං කෙළිය උඩරට ප්‍රදේශයට විශේෂිත වූ පූජා විධියක්‌ ලෙසට හඳුනා ගත හැකි ය. අං කෙළිය පැවැත්වෙන ස්‌ථාන හඳුනාගැනීම සහ ඒවා නොයෙක්‌ නම් වලින් හඳුන්වාදීම සිදූ වූ අතර පසුකාලීනව සමස්‌ථ ග්‍රාම නාම බවට ද පත් වූ බව පෙන්නුම් කෙරේ. • ආගමික මුහුණුවරක් ගන්නා මෙම ජන ක්‍රීඩාව ආරම්භයේදී දෙවියන්ට ආරාධනා කිරීමෙන් පසු ආරම්භ කරන අතර ක්‍රීඩකයන් දෙපිල බෙදීමෙන් පසු දෙපිලට අයත් කොටස්‌වල මල් පැලක්‌ බැගින් සාදා කපු මහතකුගේ ආධාර ඇතිව ක්‍රීඩා භාණ්‌ඩ පවා දෙවියන්ට කැප කර පුද පූජා පවත්වා ක්‍රීඩාව ආරම්භ කිරීම පැරැණි චාරිත්‍රානුකූලව සිදු වේ. එවැනි අවස්‌ථාවලදී එම දෙවියන් ක්‍රීඩාවට හවුල් වෙතැයි විශ්වාස කෙරේ. මෙම අං කෙලිය ගම්වල පැතිරෙන වසන්ගත රෝග කාල වලදී විශේෂයෙන් පවත්වනු ලබන්නේ පත්තිනි දේවිය යැදීම හා පිහිට ලැබීම සඳහා ය. එයින් ගමට හෝ ප්‍රදේශයට වැළදී ඇති වසන්ගත හෝ බෝවන රෝග වලින් ආරක්ෂා වීමට හැකියාවක් ඇතැයි විශ්වාස කෙරෙයි. • ඒවගේම අපේ facebook page එකටත් like කරන්න අමතක කරන්න එපා • Don't Forget to Subscribe • ►   / @nuwara-api   • Like Our Facebook ►   / nuwaraapi2020   • Join our Facebook group ► https://www.facebook.com/groups/32512... • Visit Official Web ►https://www.nuwaraapi.lk • #kandy #srilanka #nuwaraapi

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org