තලේබාන් ත්‍රස්තවාදීන් විසින් විනාශ කෙරූ ලෝ සුපතළ බාමියන් බුදුපිළිම bamiyan buddha statue
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=BBfle3cXECI
#bamiyanbuddha • #bamiyan • #vishwayecharika • #bamiyanbuddhasinhala • ලෝ ප්‍රකට බාමියන් බුදුපිළිම පිහිටලා තිබ්බේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් තියෙන බාමියන් නිම්නයේ තිබෙන කඳු බෑවුමක ලෝ ප්‍රකට මේ බාමියන් බුද්ධ ප්‍රතිමා තලේබාන් ත්‍රස්තවාදීන් විසින් විනාශ කරන්නේ 2001 වර්ශයේදී එවක මේ බාමියන් බුද්දට ප්‍රතිමා ලොව උසමා බුද්ධ ප්‍රතිමාව අතරට එක්වෙලයි තිබ්බේ
#############################
![](http://youtor.org/essay_main.png)