ස්වස්තික හරඹ පුහුණුව
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=BNA2rvqxPr8
ස්වස්තිකය යනු පුරාණ කාලයේ සිටම ලාංකික වැසියා බහුලව භාවිතා කරනු ලැබූ සංකේතයකි. • දක්ෂිණාවර්තව කැරකවී ඇති ස්වස්තිකයක ආකරයට මූලික සටන් කලා අංග පුහුණුවන මෙම පුහුණුව ස්වස්තික හරඹය ලෙස හැඳින්වේ. • හරඹය ආරම්භයේදී ස්වස්තිකයේ කේන්ද්‍රයෙන් ආරම්භ වී දක්ෂිණාවර්තව සතර දෙසට ගිය පසු නැවත කේන්ද්‍රයෙන් හරඹය අවසන් වීම සිදුවේ • #අංගම්පොර #පුරාවෘතයන් #ඉතිහාසය • අංගම්පොර • අංගම් • පුරාණ සටන් • ඌව පුරාණ සටන් • 1818 කැරැල්ල • 1818 විමුක්ති අරගලය • අංගනාථ හෙරල
#############################