Ven Kukulpane Sudassi Thero සතුටින් ජීවත් වන්නේ කෙසේද 02032021











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=CLk2EjPJhk8

ජීවිතය පුරා අභියෝග වලට මුහුණ දෙමින්, එම අභියෝග ජය ගනිමින්, යුතුකම් වගකීම් ඉටුකරමින් සතුටින් ජීවත් වන්නේ කෙසේද සහ ඒ සඳහා ධර්ම මාර්ගයේ හැසිරීමේ වැදගත්කම පිළිබඳව ගිහි අප කා හටත් වැදගත් ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මාසයේ දෙවෙනිදා සිදුකරන ලදී. • සාමිස සතුටින් පටන්ගෙන නොනැවතී, ඉහල තත්වයේ නිරාමිස සතුට ලබාගැනීමට බොජ‍්ඣඣඞ‍්ග යනාදිය දියුණු කිරීම අවශ්‍ය බව මෙහිදී පැහැදිලි කෙරේ. • එම ධර්ම දේශනාවට පාදක වූයේ අඞ්ගුත්තරනිකායේ සන්තුට්ඨ සූත්‍රයයි. ( ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්ගුත්තරනිකාය » එකකනිපාතය » විරීයාරම්භ වර්ගය » සන්තුට්ඨ සූත්‍රය) එම සූත්‍රය කියැවීමට මෙතන click කරන්න: https://pitaka.lk/main?n=26160 p=65 • මෙය ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙම වටිනා සූත්‍රය අලලා මෑතකදී සිදුකල දෙවන වටිනා දහම් දේශනාවයි. • ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3qT0qsy

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org