Yayata Payana Prihan Ft Iraj From wwwHelaNadacom
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=FHve5iDlxnI
Watch More Videos http://goo.gl/KVhAL • Download Yayata Payana - Prihan ft Iraj - Ori - DVD Video from http://www.HelaNada.com • යායට පායනා පෝදා සඳ.. • තෙත බේරෙනා පිණි දෝරෙක.. • හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා.. • හෙට රෑ වෙලා එලිවෙන සඳ.. • හිත හාරනා මහ පාලුව.. • නුඹ ගන්නවානම් ආපිට.. • යනවා.. කැන්දා.. • වෑහෙන්නම් මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා.. • සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා.. • තනි පැලේදී තනිව උරගෑ රෑ ගනන් බලලා.. • අවේලාවක පෑයු තරුවී පෑ බැලුම් හින්දා.. • තනි ඇතා සේ හිතින් හිතපු මල් වියේ අරුමේ.. • නුඹ නිසාවෙන් හිතේ පිරුනු ආලයෙන් බැඳුනේ.. • තරු ගනිද්දී නුඹව පෙන්වූ හීනයේ ගිලිලා.. • සැපට ඉද්දී පැතුම් සේරම කළුවරේ බින්දා.. • මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා.. • නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මැරුණා..
#############################
