පෙරදිග සංගීතය10 ශ්‍රේණිය පළමු පාඩම භෛරවී රාගයEastern MusicGrade 10 Rag Bhairavi
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=FqfKvsK4Dzs
මෙම වීඩියෝ පාඩම තුළින් 10 ශ්‍රේණිය පළමුවාරයට නියමිත සංගීත පාඩම ඉදිරිපත් කෙරේ.භෛරවී රාගයට අදාළ සියළු තොරතුරු,සර්ගම් ගීතය,ලක්ෂණ ගීතය,මධ්‍යලය ගීතය මෙමගින් . ඉතා සරලව 10 ශ්‍රේණිය දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය. • / 204554838015999
#############################
