පුරාතන ගද්‍ය උසස්පෙළ සිංහල Purathana Gadya Usaspela Sinhala Madhubhashini Chandrapala
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=GQvQfqExvjI
පුරාතන ගද්‍ය | උසස්පෙළ සිංහල | Purathana Gadya | Usaspela Sinhala | Madhubhashini Chandrapala • • Thanks for watching my vedios • Please subscribe to my channel • • උසස්පෙළ සිංහල විෂය හදාරණ දරුවන්ට පුරාතන ගද්‍ය කොටස් හතරම එකම තැනින් ඉගෙන ගන්න. • මෙම වීඩියෝවෙන් ඔබට පහත සදහන් දේ ඉගෙන ගැනීමට් හැකියාව ලැබේ. • 💐 සිංහල සාහිත්‍ය ඉතිහාසය යුග වශයෙන් බෙදා දැක්වීම. • 💐 සිංහල බණ කතා සාහිත්‍ය. • 01. ජාතක පොත් වහන්සේ. • 💐සිංහල ජාතක පොතේ උපත. 💐ජාතක කතාවල ආකෘතිය. 💐සිංහල ජාතක කතාවල වැදගත්කම. • 02. සද්ධර්මාලංකාරය. • 💐 ග්රන්ථ නාම. • 💐 ලියවුණු යුගය. • 💐 නිමිත්ත හා අරමුණ. • 💐 කර්තෘ. • 💐 අඩංගු කරුණු. • 💐 අනුවාද ග්රන්ථයක් බව. • 03. පූජාවලිය. • 04. සද්ධර්මරත්නාවලිය. • 💐 සද්ධර්මරත්නාවලියේ ස්වාධීන ලක්ෂණ. ( රචනා උපක්‍රම ) • 🌻කතාව ආරම්භයේදී පරමාර්ථ දැක්වීම. • 🌻කිසියම් සිද්ධියක් හෝ චරිතයක් උපමා / ප්‍රස්ථාව පිරුළු / රූපක ඇසුරින් විස්තර කොට රසවත් කිරීම. • 🌻අතුරු කතා භාවිත කිරීම. • 🌻සමකාලීන සමාජ සිද්ධි ජීවන අත්දැකීම් මගින් කතාව පෝෂණය කොට දැක්වීම. • 🌻හේතුඵල සම්බන්ධය රැකෙන සේ කතාව දැක්වීම. • 🌻හාස්‍ය, උපහාසය හා මානව දයාවෙන් යුතුව සිද්ධි දෙස බැලීම. • 🌻චරිතවල හැසිරීමට අදාළ මනෝභාවයන් හෙළිකොට දැක්වීම. • 🌻කතාව අවසානයේ සෘජු ධර්මෝපදේශයක් ලබා දීම. • 🌻ශ්රාවකයා නොසිතාවියැසි සිතන කරුණු ඉදිරිපත් කිරීම. • 🌻ධර්ම කාරණා හෝ අතිරේක වෙනත් විස්තර දැක්වීම. • 🌻කෙටි වාක්‍ය සහ දිගු වාක්‍ය භාවිත ය. • 🌻සංවාද යොදා ගැනීම. • 🎈මේ ආදී කාරණා පිළිබඳ ඉගෙන ගෙන ඔයාලාගේ යාළුවන්ටත් බලන්න මේ පාඩම බෙදා හරින්න 🎈 • #පුරාතන_ගද්‍ය • #උසස්පෙළ • #සිංහල • #PurathanaGadya • #Usaspela • #Sinhala • #MadhubhashiniChandrapala
#############################
