DineshTharanga Sansare සංසාරේ Official Music Video
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=GVrY2DF3zi8
@Dinesh Tharanga | Sansare | සංසාරේ (Official Music Video) • Dial Now... • For Download සංසාරේ song as your RingIn Tone... • ☎ Dialog - Pending • ☎ Mobitel - 74740687 • ☎ Hutch - 369276473 • ☎ Airtel - 8880087136 • • ● Artist | @DineshTharanga • ● Melody | Dinesh Tharanga • ● Music | Dinesh Tharanga (Dinomaal Music Productions) | MAD! • ● Lyrics | Udesh Aryan • ● Audio Mix Master | MAD! • ● Social Media Analyst | Dilan Chryshantha • ● Video Director | Sandesh Bandara • ● Starring | Dinesh Tharanga • Oshadi Himasha Chavindi • ● Hair and Makeup | Iresh Eranga • ● Photography | Rasika Warnapurage • Tharaka Sandaruwan • --Special Thanks-- • ● Thilini Priyamali - Director at Thico Group of Companies • ● Prasanna Nimesha Wijesinghe - Meepura Residence • ● Anuradha Fonseka - Negombo (Kurana) • ● St.Anne's Medical Centre - Akkara Panaha,Negombo • ● Randella Marlies Fernando • ● Andy and Faith • --Follow me'-- • ✔️ ➤ Subscribe Official Youtube : → https://www.youtube.com/user/Dineshtt... • ✔️ ➤ Instagram : → / dineshtharanga_official • ✔️ ➤ Face Book Page : → / dineshtharangamusic • ✔️ ➤ TIK TOK : → / dineshtharanga • ❤️❤️❤️ සංසාරේ ❤️❤️❤️ • සංසාරේ ණය කලින්ම පියවා • සින්නක්කර දුන් පොරොන්දු ඉරලා... • වැරදි කෝටියක් මගේ කරතියා • අත පිහාන නුඹ ලේසියෙන් ගියා... • නොකියා හිටියත් සමහර දේවල්... • ඔක්කොම දන්නව උඩ හිටි දෙවියන්... • හීනයකින්වත් මම නුඹ හට නෑ... • ද්‍රෝහී වෙලා... • ලබාගත්තා... බලාගත්තා... • කියපු දේවල් සේරම කලා... • එපා කියලා යන්න යද්දිත් • පරිස්සම් වී යන්න කීවා... • දරාගත්තා ඔයා හින්දා • ලෝකයෙන් මා බොහෝ නින්දා... • ඒත් එක තප්පරේකටවත් • ඔබෙන් පලිගත්තේ නෑ කිසිදා... • පුංචි පුංචි රන්ඩු කෙරුවට • වැරැද්දක් කලාද නුඹ හට • හිතා මතා කවදාවත් මේ • භවේදී මා... • යන්න හදන සෑම මොහොතෙම • යන්න දුන්නෙ ඕන නිදහස... • ආදරේ සැබෑම අර්ථය • පරිත්‍යාගයක් නිසා... • #DineshTharanga #Sansare #2021
#############################
