Nagrak Holiday Bungalow Nonperial Estate
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=Hsbbj0CPk80
Trip to Nagrak Bungalow and hike from Nagrak to Worlds end. • Nagrak Bungalow is located well over 7200ft (almost as high as Sri Pada). • කොළඹ බදුල්ල පාරේ බෙලිහුල්ඔය පහුකරලා කිලෝමීටර් කීපයක් ගියාම නාන්පෙරියල් වත්තට යන පාර හමුවෙනවා. අති දුෂ්කර වංගු 33 ක් ගෙවාගෙන කිලොමීටර් 22 ක් කන්ද උඩට ගියාම මේ අති සුන්දර වතු බංගලාවට යන්න පුළුවන්.මේ හන්දියේ ඉඳලාම නගින්න තියෙන්නේ අර ලෝකාන්තයට පේන පල්ලම. හිතාගන්න පුළුවන්ද එතකොට කොහොම කන්දක් නගින්න තියෙනවාද කියලා.මේ නිසා මේ පාරේ යන්න සාමාන්‍ය වාහනයකට බෑ. හොඳ 4WD එකක් තියෙනවා නම් ලේසියෙන්ම මේ ගමන යන්න පුළුවන්. • http://www.awidimu.com/nagrak/ • #Nagrak #WorldsEnd #NonperialEstate #Belihuloya #SriLanka #HiranGankanda
#############################
![](http://youtor.org/essay_main.png)