Pussallawa l Chariot Path Camping l චැරියට් පාත් l Sri Lanka











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=I18092mbAXM

Hello Friends... • Chariot path l Travel Sri Lanka l Pussellawa • • This video include : • When viewed from the slope at the top of the mountain, the surrounding view looks like a green ocean. • This is ... the most beautiful place to camp in Sri Lanka. • Experience a memorable cold camp tour ... Join us Avidimuඇවිදිමුsrilanka_Travel of duty. • +09771248363 | Umesh Avidimu Srilanak | [email protected] • (Chariot path of _ king Ravana පුරාවෘත්තයේ සදහන් පරිදී රාවණාගේ කරත්තපාර සංචාරය.. හා කදවුරු බැදීම. • ගමන කෙතරම් දුෂ්කර වුවත් ස්වබහව සෞන්දර්ය පිරී පිදුරුතලාගල කදූ පංතියේ රම්බොඩ අන්තයේ පිහිටි චැරියට් පාත්_‍රාවණාගේ කරත්තය ගමන් කල මාර්ගය,පුරාවෘත්තයන් හා බැදී සුන්දර පරිසර කලාපයක්.. • රාවණා රජුගේ ඉතිහාසයේ ඔහු විසින් සීතා දේවිය රැගත් රිය මෙමෙ ස්තානය හරහා ගෙනගිය බවත්.. ඒ හේතුවෙන් මෙම කුරු ශාක සහිත පරිසර කලාපයේ තණකොළ සහිත අලංකාර පරිසරයක් බිහිවී අති බවත්...මෙහි ඇති දිය අගල් හා කුඩා පොකුනු සීතා දේවියගේ කදුලින් පිරී පවතින බවත් ජනප්ප්‍රරවාදයේ සදහන්.. • කදු මුදුනේ ඇති බෑවුමේ සිට බලන විට අවට දර්ශනය දිස්වනුයේ හරිත සාගරයක ස්වරූපයකි... දොලොස්බාගේ කදු පංතිය පිදුරුතලාගල හා ශ්‍රී පාදස්තානයේ දර්ශනයන් ඉතා අපූරුවට දැකගතහැකිය.. • මේ... ලංකාවේ කදවුරු බදින්න පුළුවන් ලස්සනම තැනක්. • සදා මතකයේ රැදෙන සීතල කදවුරු චාරිකාවක අත්දැකීම් විදගන්න...එක්වන්න අප සමග...... • +09771248363 | Umesh Avidimu Srilanak | [email protected] • ඒකත් වෙනමම ආතල් එකක්...👈) • 01- Follow on Face Book : •   / avidimu-%e0​  %... • 02 - Follow on Instagram : •   / umesh_avidi​.  . • 03 - Follow on Twitter : •   / home​   • 04 - Follow on you tube : • https://www.youtube.com/channel/UC71-... • 05 - Follow on Web Sit : • https://umeshmahanuwara.wixsite.com​ • like l Share l Comment l Subscribe My Channel • Come see the free world, free • Let's experience the beauty with us ... • (එන්න නිදහස් ලොව,නිදහස්ව දකිමින් • සුන්දරත්වය විදගන්න යමු අපි එක්ක... • - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - • Thanks for watching My videos..!!! • - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - • #natural #natural #travel #srilanka #nuwaraeliya #hiking #hikingadventures

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org