Rukshi Niliyak Wage නිළියක් වගේ Kawada Hari Dakinna Official Music Video
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=I4-QeyAbxlU
Rukshi - Niliyak Wage (නිළියක් වගේ) Kawada Hari Dakinna | Official Music Video • Dial Now. • For Download “NILIYAK WAGE” song as your RingIn Tone. • ☎Dialog - 8711254850 / 8711254829 • ☎Hutch - 369342127 / 369342124 • ☎Mobitel - 74749196 / 74749195 • ☎Airtel - 8880118562 / 8880118561 • Stay Connected Subscribe To Keep In Touch • Stream Downlaod: Soon • Niliyak Wage | නිළියක් වගේ | Kawada Hari Dakinna - Rukshi | Official Music Video • Song Name: Niliyak Wage | Kawada Hari Dakinna • Artist: Rukshi (Rukshan Madushanka) • Music: Chandana Walpola • Lyrics: Sajith V Chathuranga • Video Director : Nuwan Nirialla • Follow Us: • Facebook: / swaraent • TikTok: / swaraentertainment • #niliyakwage #rukshi #swaraentertainment • Lyrics • නිළියක් වගේ හැඩට - පෙනුනාට ලස්සනට • හිත ඔබේ අවලස්සනයි මැනික. • නිදහස් කලේ ඔබව - විශ්වාසයක් ඇතිව • වෙන්නොවෙයි කියලා අතින් අතට.. • කවදාහරි දකින්න මට ආසයි ඔයාව • ආයේ එකවතාවකට - මියදෙන්නට ප්‍රථම..// • නිතර රන්ඩු වෙන්නට - නැවත යාලුවෙන්නට • හිටියෙ සන්තකේටම ඔබ තමයි මට.. • නැවත ආදරේකට - ඉඩකඩක් නොදෙන්නම • තැනට පත් කලේ හිත මම නොවේ ඔබ.. • කවදාහරි දකින්න මට ආසයි ඔයාව • ආයේ එකවතාවකට - මියදෙන්නට ප්‍රථම. • දහසකුත් දෙනා අද - විමසුවත් ඔබේ ගැන • කීවේ නෑ ඔබේ ඇද බොරු කලත් මට, • වචනෙකින් නොරිද්දුව - ඔබට මා වැදියි හොඳ • කාටවත්ම නොකෙරුව ප්‍රේමයක් කළ..
#############################
