Gini Hadun Kumari ගිනි හඳුන් කුමාරී Malith Hansaka Official Lyric Video
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=IIuU7DYCpZ4
Gini Hadun Kumari (ගිනි හඳුන් කුමාරී) - Malith Hansaka | Official Lyric Video • Stream/Download : https://ditto.fm/gini-hadun-kumari • ✘ Artist - Malith Hansaka • ✘ Melody - Viraj Bhathiya @VirajBathiya • ✘ Lyrics - Akila Rodrigo • ✘ Music - Ravindra Srinath • ✘ Mixed Mastered - Ravindra Srinath • Guitars - Lashel Perera @lashelperera • Flute - Sasrika Randimal • Piano - Viraj Bhathiya • Vocal recorded by - Point House Studio • Video - Miyuru Eranda @Miyu Comics • Lyrics : • ගිනි හඳුන් කුමාරී - එබිකමින් බලාවී • උහුලන්නට බැරි තරම් ගින්දරක් දෙන්ට එපා... • එහෙ මෙහෙන් මුවාවී - සෝබනෙන් සිනාසී • යළි දෙන්නට බැරි තරම් මගෙ හිත ගන්ට එපා... • දික්කඳ වලව්වෙ මායිම ගලවන්ට එපා...// • මගෙ මූණ මුඩිච්චිය ලඟ බිම බැලුනට හනිකේ... • ඔය ආලවන්ත දෑහට හිත ලෝබයි මැණිකේ... • හිතුවාට බඳින්නට උඹ කරකාර වලව්වේ... • අන්තිමට උඹව දැක්කේ උඹගේම ඉලව්වේ... • පෙම් හබ සැලවී ආරච්චිගෙ තොන්ඩු වළල්ලේ... • හිරවුණු රෑ උඹ පණ නල හැරියාද නිදැල්ලේ... • මට පේන ඉසව්වෙම හිඳ • මහ පරපුර වනසා... • භව ගානෙ රැඳිල ඒ ලඟ • උඹ කෝපය නොනසා... • සනසාල මුදන්නයි මම • නිති ආවෙ නිනව්වේ... • තනි නොකර රැගෙන යන්නයි සංසාර දනව්වේ... • අත්...හැර සැරසී මා පින් ගෙන යනුව අනන්තේ... • සඳ..ගිර පානක සසරෙදි හිමි වේවි නිමන්තේ... • © 2024 Point House Records.
#############################
