ලස්සන කෙස් කලඹකට අවශ්‍යම විටමින් සහ පෝෂකHair supplementsDrDR











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=J7Hj_yHdofA

කොන්ඩෙ වවාගන්න විටමින් අනිවාර්‍ය්ද...හැමෝම මේක අහනව..අපේ කොන්ඩෙට අවශ්‍ය විටමින් ආහාර වේල තුලින් සපුරාගන්න විදිහ පිලිබඳව දැනගත යුතුය. • විටමින අතුරින් A ,B,C,D,E හිසකෙස් වලට ඉතා වැදගත්.ප්‍ • රෝටීන,යකඩ හා සින්ක් කොන්ඩෙට අත්‍යවශ්‍යයි. • ඒවා අඩංගු කෑම වර්ග අපේ කෑම වේලට නිරතුරුව එක්කරගත යුතුයි. • විටමින් පෙති වශයෙන් ලබා ගැනීම කල යුත්තේ විටමින ඌනතාවක් ඇත්නම් පමනි. • හිතුමතේ විටමින ලබාගැනීම ඉතා හානිකර විය හැක. • Cyber clinic with Dr.DR • Facebook •   / cyber-clinic-with-drdr-100326241918172   • Instagram • https://www.instagram.com/cyberclinic... • #hair • #supliment #vitamin

#############################









New on site
Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org