Oba Magemai ඔබ මගෙමයි Ashanthi amp Ranidu Chanaka Jayasekara Sinhala Song
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=Jm2lAsApUEk
Oba Magemai (ඔබ මගෙමයි) | Ashanthi Ranidu | Chanaka Jayasekara | Official Music Video | M Entertainments | Sinhala Songs | Sinhala Sindu | Sinhala love Songs | Sri Lanka 🇱🇰 • Stream/download this song and the album - https://lnkfi.re/ObaMagemai • 'Oba Magemai' from the album 'Oba Magemai' by Ashanthi Ranidu Lankage • Vocals - Ashanthi Ranidu Lankage • Music - Ranidu Lankage • Lyrics - Chanaka Jayasekara • #ashanthi #sinhalasindu #sinhalasong • Oba Magemai Lyrics • • උණුසුම් වූ මේ කුරිරු ලොවේ • ඇයිද මා මෙසේ තනි කෙරුවේ • මා ළය උණු වී හඩා වැටෙන විට • ඔබ වෙනතක දැන් බලාවිදෝ • දිවිය පුරා මා ඔබ රකිමි • මනුදම් ගුණදම් කියාදෙමි • ඔබ මගෙමයි මා ඔබෙමයි • සසර පුරා අප සිටින තුරා • ගලා හැලෙන නිල් නදිය ඔබයි • දෝරේ ගලා යන සෙනෙහෙ ඔබයි • හිමිදිරි උදයේ සුවය ඔබයි • මගේ දිවියේ හිමි කාරි ඔබයි // • අඳුරු වූ මේ සැහැසි ලොවේ • ඔබයි මමයි ආලෝකය වේ • ආදරයට ලෝකය හඬනා විට • ඔබයි මමයි වෙනතක යාදෝඅ • ගහකොළ ඇළ දොළ අපේ තමයි • පුංචි පැටව් රැළ අපේ තමයි • මා මෙන් ඔබ මෙන් අපේ ලෝකයත් • රැකෙන්නෙ අප රැකුණොත් පමණයි • ගලා හැලෙන නිල් නදිය ඔබයි • දෝරේ ගලා යන සෙනෙහෙ ඔබයි • හිමිදිරි උදයේ සුවය ඔබයි • මගේ දිවියේ හිමි කාරි ඔබයි // • ✅Subscribe Now: https://bit.ly/MEntertainmentsYT • ➡️Visit us : http://me.lk • 👉Follow us • ➡️Facebook - / mentertainments • ➡️Instagram - / mentertainments.lk • ➡️Twitter - / mentertainments • ➡️TikTok - / mentertainments.lk • #mentertainments #memusic #music • (C) 2003 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#############################
![](http://youtor.org/essay_main.png)