Kanchana Anuradhi UDURAWEE උදුරාවී Official Lyric Video











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=JvywnNza2R8

Artist - Kanchana Anuradhi • Lyrics - Kanchana Anuradhi • Melody - Kanchana Anuradhi • Music Arrangement - Dhanith Sri • Music composition - Sanjula Himala @ReazonsRecords • Mix and Mastering - Lahiru Perera @MusicOven • Guitars - Ranil E Panil • Nadhaswaram - Charan Saranraj Balasupiramaniam • Percussion - Isuru perera • Character art and Animation - Rio Shuvo | Bangladesh • Lyric video Animation - Chameera J Hettiarachchi • • Lyrics: • සබඳේ පැතුවා සේ • හමුවේදෝ ආයේ........ • කුණාටුවක හසුවී මගේ සිත • ඇදී තිබේ නොමැකීම • ඇගේ රුව අ හහ් • ඇගේ රුව අ හහ් • මේ සැඳෑවේ ගං තෙරේදී • රන් රුවේ මා නුඹ දකීවී • හීන ගානේ මා ඇදේවී • චන්ද්‍රයාමේ නින්ද නේවී • උදුරාවී මාගේ ආලේ • මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ • මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ • නලල කුංකුම රූ අඳීවී • හාදු අමුනා ගෙල බදීවී • ස්නේහ වර්ශා වැටෙන වේලේ • දමා යනු බෑ සඳේ වෙන්වී • උදුරාවී මාගේ ආලේ • මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ • මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ • කුණාටුවක හසුවී මගේ සිත • ඇදී තිබේ නොමැකීම • ඇගේ රුව අ හහ් • ඇගේ රුව අ හහ් • Follow Kanchana Anuradhi : • Instagram :   / kanchanaanuradhi   • Facebook :   / kanchana.anuradhifernando   • • TO HEAL YOUR SOUL | Kanchana Anuradhi | 2020

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org