Kiththane Kinaththe Original Song Cover Yohan Ranasinghe
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=LAysFY79Km0
කිත්තානේ කිනත්තේ - Song Cover by Yohan Ranasinghe • 2014 රාවන සොයුරෝ විසින් නිර්මාණය කරල ලද රාවන සොයුරෝ අවුරුදු ගීතයේ මුල් ගායකයෙකු වන යොහාන් බිහේන්ද්‍ර රණසිංහ විසින් නව සංගීත සංයෝජනයක් සමග මෙම ගීතය ගායනා කරනු ලබයි. • Singer - Yohan Bihendra Ranasinghe • New Music Arranging - Kasun Polgampala @ Momo Music • Flute - Kamal Asanka, Bera - Sajith Siyambalagoda, Guitar - Harsha Nishshanka • Original Song Singers - Yohan Bihendra Ranasinghe, Malinda Wijekoon • Music - Pabalu Wijegunawardene • Lyrics - Dhammika Hettiarachchi • Video - Yohan Bihendra Ranasinghe, S.I. Samarakkodi, House of Vertuar • Actors - Yohan Bihendra Ranasinghe and Rashini Sewwandi • Costumes By - Menoli Fashion Gallery Ingiriya and Sashika Mendis of Ingiriya Police • Special Thanks - Wimukthi Sirimanna and Vihanga Sirimanna • Location - Ingiriya (www.ingiriyacity.lk) • Multimedia Partner - House of Vertuar Multimedia Studio • Copyrights - www.yohanonline.com • Lyrics • කිත්තානේ කිනත්තේ - කිත්ති කතානේ • සක්විත්තන් හිරුට වැන්ද - සිංහල දීපේ • පුප්පානේ පූප්පනේ - පැණිරස වෑහේ • ගම්මානේ ගිගුම් දිදී - සිංහල නාදේ • කන්හානේ කන්හනේ - කම්ස හෙළයිනේ • රාවන පරපුරක උළෙල - බුදුන්ගේ දේසේ • ඩමරු බුද්ධ බෙරය වයා - නැකැත් කෙලින්නා • කැවිලි පෙවිලි උයා උයා - හැඩ වැඩ වෙන්නා • අනුරාපුරයේ සයංජාත - කිරිබත් සැදෙනා • සමනොල සබරේ මසුරන් බත - දනට පිදෙන්නා • වස්සානේ දසන්තේ - රාවණ තාලේ • අවුරුද්දෙම සතුට රැන්දු - සදහම් දීපේ • නකුල දේවසේ ජවෙන් - කමතේ බමන්නා • දෙනෙත් කොනින් බලා බලා - ලඳුන් රඟන්නා • පැරණිම දේසේ පොරණෙ - සිරිත රකින්නා • ඒ දීපේ එක නැකතට සියල්ල වෙන්නා • මද්දාරා මදාරා - පරසතු පිපෙනා • දෙව්ලෝකේ මෙහේනේ - දෙවිවරු වසනා • කන්හානේ කන්හනේ - කම්ස හෙළයිනේ • රාවන පරපුරක උළෙල - බුදුන්ගේ දේසේ • කිත්තානේ කිනත්තේ - කිත්ති කතානේ • සක්විත්තන් හිරුට වැන්ද - සිංහල දීපේ • පුප්පානේ පූප්පනේ - පැණිරස වෑහේ • ගම්මානේ ගිගුම් දිදී - සිංහල නාදේ • කන්හානේ කන්හනේ - කම්ස හෙළයිනේ • රාවන පරපුරක උළෙල - බුදුන්ගේ දේසේ • • MP3 • http://www.yohanonline.com/Kiththane%... • #කිත්තානේ, #කිනත්තේ, #Kiththane, #Kinaththe, #යොහාන්, #රණසිංහ, #yohan • #කිත්තානේ_2 #ඉරවරවර #අලුත්අවුරුදු #කිත්තානේ #කිනත්තේ #රාවණ_රාජධානිය #යොහාන් #රණසිංහ #අවුරුදු #ඉර #වර වර ##අවුරුදු #kiththane #Kinaththe #Kiththane2 #srilanka #yohanranasinghe #yohan #ranasinghe #happynewyear #traditional #asia #culture #heritage
#############################
