නඟා Naga Lyrics Vishva Zoysa Ft Skay Jay
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=MRaveaHqbpM
Original video : • Naga (නඟා) - Vishva Zoysa Ft, @SkayJa... • ♪ Artist - Vishwa Zoyza Ft. @Skay Jay • ♪ Music Melody - @Prageeth Perera • ♪ Lyrics - Harshana K Perera • ♪ Rap Lyrics - @Skay Jay • ♪ Production - Desawana Production • කෝලම් නෑ මන් ගාව මයෙ නගා • කැන්දම් යන්නම් මාල හත දමා • සායම් ගා තොල් පාට රෝස ලා • රුවනා රිලතා මල වාගෙමයි ඔයා • ඉගවටරන් සලු පටලන් • යනගමනත් හරි මනරම් • පිලිරුවවන් රුව ලස්සනයි නගා..// • ඕන දෙයක් ලදේ ඔබ ආස කරොත් හදේ • මම හාවා උනත් ගෙනල්ලදී කූඩු කරරි අනේ • මාල හතක් ගෙලේ පලදන්න නැකත් බැලේ • ඔබ මාගෙ උනොත් සැවැන්දරී අහක බලයි නගේ • Rap • හීන කතන්දර කෝටි ගනන් • කෙල්ලේ පතන්නේ මන් රෝසමලක් • රෑප මවන් තව හීන හතන් • දැක්කා සුන්දර ගින්දර වගේ ලදක් • මගේ හැඩකාර කෙල්ල කටකාරයි • සුර ලෝකේ කෙල්ලේ ඔයාටම බාරයි • රෝස තොල්පෙති ගෑවෙද්දි රස පාටයි • Baby නුඹේ වෙන්න ආසයි • කෝලම් නෑ මන් ගාව මයෙ නගා • කැන්දම් යන්නම් මාල හත දමා • සායම් ගා තොල් පාට රෝස ලා • රුවනා රිලතා මල වාගෙමයි ඔයා • ඉගවටරන් සලු පටලන් • යනගමනත් හරි මනරම් • පිලිරුවවන් රුව ලස්සනයි නගා..// • #Naga #KasunMadushankaVideos #PrageethPerera #HarshanaKPerera #MrPravish #VishvaZozyaNewSongs #SkayJayRapSongs #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #NewSong2022
#############################
