Theth Hadu තෙත් හාදු Official Lyrics Video Chamara Fernando











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=MSqx_vIvMEo

Streaming Download: https://vyd.co/ThethHadu • Artist: Chamara Fernando • Lyrics: Rochelle Fernando • Melody Music: Chamara Fernando • Guitar: Prakash Ranasinghe • Flutes: Kalana Subhashitha • Mix Master: Gayan C Bentharage @C-Age recording studio • Digital Media Strategist: Prabodha Lakshan • Title Design Graphics: Pawan Anjana • Motion Video: Kasun Kodikara • Special Thanks: Pawan Anjana •                                 Charith Jayasinghe •                                 Panduka Darshana • Lyrics: • • මත් කෙරෙන කවි වතුර • තෙත් හාදු බොන අතර • අත් දෙකේ ඔබ නිතර • ගුලිවෙලා හුන් • හිත් උයනෙ වී නතර • පත් ප්‍රේමයේ වැතිර • තත් වයන ගී මතුර • නැළවුණේ මං// • මීදුමේ කඳු පතුල • සිහිකෙරෙන ඔය කොපුල • තුෂර පිනි කඳුලෙකත් • පිපුණේද මල් • ඒ මලෙක සිනිඳුවට • ලියූ වැහි ප්‍රස්ථාර • ගීතවත් සානූවේ • ප්‍රේමයකි දැන්...// • පටු වීදි කෙළවරෙක • අලව අලවා දෙඇස • බැල්මකින් ඇල්ම පා • සැඟවුණේ නම් • නිල් අහසෙ වී නතර • රිදව රිදවා මතක • නැතිද තරු එළියකට • හදවතක් යම්...? • #thethhadu #chamarafernando #rochellefernando #newrelease2024 #newmusicvideo • Subscribe For More:    / @chamarafernandoofficial   • follow👇 • Spotify - https://open.spotify.com/artist/1qATN... • Facebook -   / chamara.fernando.1291421  

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org