නාමල් Namal HESHAN
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=MYezAtdCEr4
සජිත් | Sajith • Voice : HESHAN • Lyrics : පුෂ්පෙ අයියා • Original Sinhala Song : Obai Mage Jeewithe by Hasanjith • Original Hindi Song : Baghon Mein Bahar Hai • ... • Lyrics ; • සජිත් මගේ ජීවිතේ • හෘදේ විකාර වේ • පියාණෝ වගේමනේ • ජනපති ඔබමයි අපේ • ආවේ මෙහේ එංගලන්තෙ ඉඳලා • රැජිනත් මළේ ඒ දුකටම හදවත පැළිලා • ජපනුත් පුළුවන් අලි එළවයි මන්තර කියලා • ඉංග්‍රීසියෙන් මුලු ලෝකෙම කරකයි හොල්ලා • ට්‍රම්ප් උනත් කතා කරන්නේ ඩික්ෂනේරියෙන් බලලා • සජිත් මගේ ජීවිතේ • හෘදේ විකාර වේ • පියාණෝ වගේමනේ • ජනපති ඔබමයි අපේ • හඳපානේ දෙපතුල් ළඟටම වී සිටිනා • හද පොපියයි ඇසෙනා විටදී ඔබෙ වදනා • උස් උනොත් සිකුරිටි කළත් • උස මදි උනොත් කම්කරු කළත් • ෆැක්ටරිත් ඇරලා යළිත් • රට හදනවා සත්තයි සජිත් • සිංදුත් කියලා ගිටාර් ගහනවා • ජනපති වෙන්නට දක්ෂයෙක් කියලා පේනවා • කොරෝනා ආවොත් ප්ලැකනිල් දෙනවා • ඔහු දැක්කත් අපිහට පුදුම ශක්තියක් එනවා • උදාගමක් අලුතෙන් හදලා ගෙයක් අරන් දෙන්නද? • හා..? • සජිත් මගේ ජීවිතේ • හෘදේ විකාර වේ • පියාණෝ වගේමනේ • ජනපති ඔබමයි අපේ • සජිත් මගේ ජීවිතේ • ... • Created by HESHAN • Facebook : / heshanvithanagama • Instagram : / official_heshan
#############################
