Numbe Namata Liyami Wasanthe නුඹේ නමට ලියමි වසන්තේ Sapumal Fernando
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=Mo6V4buxWXE
Artiste | Sapumal Fernando • Lyrics | Rynee Ranasinghe • Lyrics video | Hope Production • Special Thanks • Sheminith Fernando / Prageeth Perera / Pasindu Senarathne / Nashen Fernando • Song Lyrics-ගිම්හානෙ මල් පිපි අවාරේ • වස්සානේ නෑ පේන මානේ • ඇස් අස්සේ හැංගු එ රහසේ • අපෙ ආදරේ මේ කතාවේ • නුඹ දන්න මට දැනෙන සෙනෙහේ • අපි අපෙද හිත අහනවානේ • ළග ඉන්න පුලුවන්ද මාගේ • සසරේම හෙවනැල්ල වාගේ • ගිම්හානේ මල් පිපි අවාරේ • වස්සානේ නෑ පේන මානේ • සොඳුරුයි බලනා විට හැඟුමන් හංඟා • ඉන්නම්ද තුරුලට වෙලා මා • හමුවූ හිමි නොව බව දැනුනු හැඟුනු • නුඹෙ නමට සිහිනය සිත්තම් කෙරූ • වැහි නොඑන ජීවිත ඉඩෝරේ • දැතින්ම අල්ලාන මාගේ • පුරවාන පැතුමන් අනන්තේ • නුඹෙ නමට ලියමි වසන්තේ • ගිම්හානේ මල් පිපි අවාරේ • වස්සානේ නෑ පේන මානේ..... • • Subscribe for More Videos • Follow Sapumal Fernando on, • Facebook | / sapumal.fernando • Instagram | https://instagram.com/sapumal_fernand... • Tiktok | https://vm.tiktok.com/ZSJW1nA4B/ • #SapumalFernando#numbenamataliyamiwasanthe
#############################
