siyatal in sinhalaසියටැල්ගේ කතාව
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=N-XjnnE3PJg
#siyatel#siyapathvila#travels#RedIndians#සියැටෙල්#ප්‍රකාශන#සියපත්විල# #Seattle letter#Environmental# • ක්‍රි.ව.1854 දී ඇමරිකානු ජනාධිපතිවරයා වුයේ සුදු ජාතික නායක ප්‍රැන්ක්ලින් පියර්ය.මෙකල යුරෝපීකයන්ගෙන් ස්වදේශික ඇමරිකානුවන්ට මහත් හිරිහැර අත්විය. ඒ අනුව ස්වදේශික රතු ඉන්දියානුවන් සතු ඉඩම් සුදු මිනිසුන්ට විකුණන මෙන් සඳහන් කළ ලිපියක් රතු ඉන්දියානු නායක සියැටෙල් වෙත ජනාධිපතිවරයා විසින් යොමු කරන ලදි. එයට පිළිතුරු ලිපියක් රතු ඉන්දියානු නායක සියැටෙල් විසින් ලියන ලදී.එම ලිපිය පරිසරය පිළිබඳව මෙතෙක් ඉදිරිපත් වු දාර්ශනික ලේඛනය ලෙස සැලකේ. • • In 1854, Franklin Pierre, a white leader, became President of the United States. Accordingly, the President sent a letter to the Red Indian leader Seattle requesting that the lands owned by the native Red Indians be sold to white people. The answer was written by the Red Indian leader Seattle. It is considered the most philosophical document ever written on the environment.
#############################
