Katayam Kalawa No 3 කැටයම් කලාව
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=NA9OZPX5CIA
If you want this carving art editable file pleas mention in the comment section with your email address. • See my other designs • 01) Traditional art in Sri Lanka 1 • • Katayam Kalawa No 3 (කැටයම් කලාව ) • 02) Traditional art in Sri Lanka 2 • • Katayam Kalava N0 2 • 03) Traditional art in Sri Lanka 3 • • Katayam Kalava No 01 • 04) Official flag of His excellency Gotabaya Rajapaksa (the 7th executive president of Cylon. • • His Excellency N.G. Rajapaksha's offi... • කිසියම් රටක සංස්කෘතික උරුමයේ වැදගත්ම අංගයක් ලෙස එරට සතු පැරණි කලා මාධ්‍යයන් හඳුන්වා දිය හැක. සම්ප්‍රදායික කලා මාධ්‍යයන්කිසියම් සමාජයක ආධ්‍යාත්මය පිළිඹිබු කරන කැටපතක් ලෙස අගය කල හැකිය. කිසියම් ජන සමාජයක සිතුම් පැතුම් රටාව පමණක් නොව ඔවුන්ගේකලා රසඥතාවන්, විද්‍යාත්මක හා තාක්ෂණික ඥානයන් එසේම ශිල්පීය කුසලතාවන් සාම්ප්‍රදායික කලා මාධ්‍යයන්ගෙන් මනාව නිරූපණය කෙරේ. • සාම්ප්‍රදායික කලා මාධ්‍යයන් අතර කැටයම් උදෙසා ලැබෙනුයේ අග්‍ර ගන්‍ය ස්ථානයකි. විශේෂයන් ලක්දිව කැටයම් කලාව ඒ අතරින් සුවිශේෂී වනුයේ හෙළ ගල් වඩුවාගේ අප්‍රතිහත ධෛර්ය, හැකියාව, නිර්මාණ ශීලිත්වය මනාව පිළිඹිබු කිරීම නිසා පමණක් නොව තමන්ට ආවේණික වූ නිර්මාණ ශිල්පීයත්වයක් එයින් පිළිඹිබු කරන හෙයිනි. ලක්දිව සම්ප්‍රදායික කලා මාධ්‍යයන් අතීතයේ සිටම විකාශනයට පත් වූවකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ කවර අන්දමේ කැටයම් කලාවක් පැවතියේද යන්න පිළිබඳව කිසිවක් පැහැදිලිව කිව නොහැක්කේ ඒ පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක ලැබී නැති හෙයිනි. නමුදු ක්‍රි.පූ.6 වන සියවසේ බුදු සමයේ හදුන්වාදීමත් සමඟම දේශීය කැටයම් කලාවේ නව උන්නතියක් හා නව මුහුණුවරක් ඇති වූ බව නිගමනය කළ හැකිය. • එමේන්ම පැරණි ලක්දිව කැටයම් කලාවේ ස්වභාවය හා විකාශනය පිළිබඳව අධ්‍යයනය කරන විට පැහැදිලි වන එක් කරුණක් වන්නේ, දේශීය කැටයම් කලාව ආගමික කථා වස්තු, තේමාවන්, රැගත් වෘත්තාන්ත මාධ්‍යයකට වඩා හුදෙක් විචිත්‍රත්වය සුන්දරත්වය, අලංකාර ගෙන එන මාධ්‍යයක් වශයෙන් වර්ධනය වෙමින් පවතින බවයි. කැටයම් කලාව පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයකදී එය පැහැදිලි වේ. පැරණි ලක්දිව කැටයම් කලාව අධ්‍යයනය කරන විට විද්‍යාමාන වන කැටයම් අතර • වාහල්කඩ • සඳකඩ පහණ • මුරගල • කොරවක් ගල • ඉසුරුමුණිය • ඇම්බැක්කේ ලී කැටයම් • ඇත් දත් කැටයම් • දක්නට ලැබේ. • Our official web site - www.pirivena.lk
#############################
