ලොකු ගස්ද පොඩි ගස්ද හිතුමතේ ගෙඩි කැඩුවද
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=NPAAc3127Vk
කෘෂි කර්මාන්ත යනු තාක්ෂණය ඉතා ඉහලින් භාවිතා වන කර්මාන්තයකි. එහිදී අප ඉහළ ප්‍රමිතිය සේම වර්ධනය, ඵල නෙලීමේ ක්‍රියාවලිය, නඩත්තුකිරීම යනාදී බෙහෝ කරැණු පිලිබදව අවධානය යොමුකරයි. එහිදී උස්න් අඩු, අවශ්‍ය ප්‍රමාණයට පමණක් අතු විහිදුනු ගස් කෘෂි තාක්සණයේදී ඉතා ප්‍රබල සාධකයක්වේ. නඩත්තුව පහසුවීම සේම ඵල නෙලීමේදී විටින් විට, නිසි කාලවකවානුවන් වලදී පහසුවෙන් ඵල නෙලාගැනීමට හැකිවීම වැනි කරැණූ මෙම සංකල්පය භාවිතා කිරීමේ ප්‍රධාන වාසි වේ. • විශාල ගස් ඇති කෘෂි භෝගයන් සදහා මෙම ක්‍රමය නිසා නිසි තත්වයේ ඵල. නෙලා ගිනිමින්, ගස් නිසියාකාරව නඩත්තුකිරමින් ජාත්‍යන්තර ප්‍රමිතියට කෘෂි භෝග ලබාදීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට අපට හැකිවිය. වර්ණ බෑග් තාක්ෂණය නිසා එම සංකල්පය තව තවත් අරථවත් කිරීමට අපට හැකිවිය. • #export #exportquality #ExportQualityProduct #agriculture #fruits #vegetables #SriLanka #worldbank #europeanunion #Ministryofagriculture #apark #asmp #modernagriculture #Newtechnology #wedoubledsrilanka #PUC #farmercompany
#############################
