Mangala Denex Duwek Innama One දුවෙක් ඉන්නම ඕනා Official Music Video











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=OfuztDSDhUg

Mangala Denex - Duwek Innama One (දුවෙක් ඉන්නම ඕනා) Official Music Video • Stream Download: https://vyd.co/Duwekinnamaone • Spotify : https://spoti.fi/3O9T16Z • Apple Music : https://apple.co/44n7Mcn • ♪ Song: Duwek Innama One • ♪ Artist/Melody: Mangala Denex • ♪ Lyrics: Anisha Jayakodi • ♪ Music: Shivantha Ash • ♪ DOP: Nilanga Pathirana • ♪ Editor/Colorist: ‪@MrPravish‬ • ♪ Cast: Sanju, Yulini • ♪ POWERING BY TR TUNES • Digital Media Manager : Thathmika Rajapaksha • Follow Mangala Denex On Social Media; • ♪ Facebook: www.facebook.com/mangaladenexhirustar • ♪ Instagram: www.instagram.com/mangala.denex/ • ♪ Tik Tok: www.tiktok.com/@mangaladenex7 • Dial Now … For Download Duwek Innama One song as your RingIn Tone .. • ☎ Hutch - Available next week • ☎ Mobitel - Available next week • ☎ Dialog - Available next week • ☎ Aritel - Available next week • #MangalaDenexSongs #DuwekInnamaOne #sinhalasongs #bestsinhalasongs • ............................................................................................... • සංසාර සාගරේ ගැඹුරටම කිමිදෙන්න • ආදරෙන් බදාගෙන නෙත කඳුළු පිසලන්න • ජීවිතේ හැමදාම සිනහවෙන් පුරවන්න • දුවෙක් ඉන්නවානම් ඒ මදැයි සැනසෙන්න • ආදරේ පුරෝගෙන තුරුල්ලෙම නැළවෙන්න • නෝක්කඩු කියෝගෙන හුරතලෙන් වදදෙන්න • දුක සතුට දෙකම ළඟ තනි නොකර ළඟ ඉන්න • දුවෙක් ඉන්නම ඕනෙ ජීවිතේ තේරෙන්න • දරාගනු බැරිම විට බදාගෙන වැලපෙන්න • ජීවිතේ හැමදේම නොසඟවා පවසන්න • වාරු නැති දවසකත් අල්ලගෙන ඇවිදින්න • දුවෙක් ඉන්නවානම් ඒ මදැයි හිනැහෙන්න • කූඩුවී ඉගිලිලා ගියත් වෙන්වී දිනක • හිතින් දුර යන්නෙනෑ දූවරුන් කිසිදාක • ජීවිතේ අරුත හරිහැටිම තේරුම්යන්න • දුවෙක් ඉන්නම ඕන පන යද්දි ළඟ ඉන්න... • (C)2023 Mangala Denex • (P)2023 Mangala Denex

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org