Nethmini Dangale දාංගලේ Lyrics











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=Op1DuqfUeqo

Make Your Day With Vibes • .......... • Follow Us On Spotify 👇👇👇👇 • https://shorturl.at/iqHX1 • Follow Us On Instagram 👇👇👇👇 • https://shorturl.at/ksNOT • Follow Us On Tik Tok 👇👇👇 • https://shorturl.at/gnGHX • ----------- • DISCLAIMER • I do not own any of this, if you want to remove a track or have other issues please contact us • All the credits go to it's rightful owner • ........... • Get 3GB free data (Valid only for Dialog Users) - https://shorturl.at/av014 • ........... • Best Spotify Playlist - https://shorturl.at/rADGU • ........... • #Vibes #VibesLyrics • ........... • 🎧 Nethmini - Dangale (දාංගලේ ) (Lyrics) • ♪ Performed by Nethmini • ♪ Music by Anoj Yasarathne • ♪ Mix Mastered by Thashi Beatz • ♪ Written by Channa Hewawasam • ♪ Melody by Channa Hewawasam • Connect with Nethmini Herath • Facebook : https://bit.ly/3RJlOAJ • TikTok : https://bit.ly/3VBwcLY • .................. • 🎤 Song Lyrics • පෙම් සායම් ගෑ ඔබ මං ගාව පෑ • වශියක් ඒ හුරතලේ ඔයාගේ • හන්තානේ පෑ එලි මන්දාරම් රෑ • තරුවකුයි ඔයා මගේ කෙනානේ • දාංගලේ වැඩී ඔයාගේ ඒ මොකෝ ඔයා • දාංගලේ වැඩී ඔයාගේ දැන් මගේ වෙලා • දාංගලේ වැඩී ඔයාගේ ඉන්නකෝ ඔයා • දාංගලේ වැඩී ඔයාගේ ඒ මොකෝ ඔයාගේ • කොලම් සිනාවේ මායම් කතාවේ පැටලුනු වෙලාවේදී මා • ගන්නට කියා දුන් ඒ හිත ඔයාගේ • ගන්නවා මගේමයි කියා • දාංගලේ වැඩී ඔයාගේ ඒ මොකෝ ඔයා • දාංගලේ වැඩී ඔයාගේ දැන් මගේ වෙලා • දාංගලේ වැඩී ඔයාගේ ඉන්නකෝ ඔයා • දාංගලේ වැඩී ඔයාගේ ඒ මොකෝ ඔයාගේ • පාරත් බලාවී මාවත් හොයාවී දෙනෙතින් කියාවී මගේ කියාලා • සන්සුන් නොවේ මා නුබෙ මල් කුමාරී වෙනකෙකු දිහා • බැලූවොතින් හැරීලා ... • පෙම් සායම් ගෑ ඔබ මං ගාව පෑ • වශියක් ඒ හුරතලේ ඔයාගේ • හන්තානේ පෑ එලි මන්දාරම් රෑ • තරුවකුයි ඔයා මගේ කෙනානේ • දාංගලේ වැඩී ඔයාගේ ඒ මොකෝ ඔයා • දාංගලේ වැඩී ඔයාගේ දැන් මගේ වෙලා • දාංගලේ වැඩී ඔයාගේ ඉන්නකෝ ඔයා • දාංගලේ වැඩී ඔයාගේ ඒ මොකෝ ඔයාගේ

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org