Tharuka Niwa තාරුකා නිවා Cover version by Bhaanu
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=QB9hw6ZXNHQ
Original version - Ajith Bandara • Music - Kasun Kalhara • Cover version, • Vocals - Bhaanu • Mixed Mastered - Bhaanu • Lysics :- • තාරුකා නිවා දුර ඈත තනි වෙලා • කොහේ ගියාද දිව්යාංගනා • ජීවිතේ කියා පෙරදාක රැවටිලා • මගේ නොවේද දිව්යාංගනා • නික්මී නොයා මහදේ දොර වසා • හදේ රැඳෙන්න දිව්යාංගනා • ළං වී ඉඳින්න දිව්යාංගනා • සෝක කල්පනා හිතේ තියා • ඉගිලී නොයා සැඟවිලා • නේක වේදනා සුළඟේ විසිරිලා • වෙන් වී නොයන්න දිව්යාංගනා • වෙන් වී නොයන්න දිව්යාංගනා • තාරුකා නිවා දුර ඈත තනි වෙලා • කොහේ ගියාද දිව්යාංගනා • ජීවිතේ කියා පෙරදාක රැවටිලා • මගේ නොවේද දිව්යාංගනා • දෑස රිදවනා කඳුලැල් මකා • හසරැල්ල රන් ළංවෙලා • ප්රේම ගීතිකා කොඳුරා කියා • තුරුලේ නිදන්න දිව්යාංගනා • තුරුලේ නිදන්න දිව්යාංගනා • තාරුකා නිවා දුර ඈත තනි වෙලා • කොහේ ගියාද දිව්යාංගනා • ජීවිතේ කියා පෙරදාක රැවටිලා • මගේ නොවේද දිව්යාංගනා • නික්මී නොයා මහදේ දොර වසා • හදේ රැඳෙන්න දිව්යාංගනා • ළං වී ඉඳින්න දිව්යාංගනා • තාරුකා නිවා දුර ඈත තනි වෙලා • කොහේ ගියාද දිව්යාංගනා • නික්මී නොයා මහදේ දොර වසා • හදේ රැඳෙන්න දිව්යාංගනා • ළං වී ඉඳින්න දිව්යාංගනා • හදේ රැඳෙන්න දිව්යාංගනා • #tharukaniwacover • #coversong • #sinhalacoversongs • #music • #bhaanu
#############################
![](http://youtor.org/essay_main.png)